Part 06

300 64 6
                                    

මගේ එකක් ඇදන් එමු ටක් ගාල....මම එයා දිහා බලල හිනා උනා...

*********************************************************************************************

මම බිනාගේ පිහිටෙන් කොහොම හරි එදා college ඒකට ගියා උනත් මම දිහා yibo බැලුව බැල්මෙන්ම මට තේරුණා එයා මම තවදුරටත් මේ college එකේ ඉන්නවට අකමැතියි කියලා...කොහොම හරි මම එදා හවස college ඒකෙන් පස්සේ හොටෙල් එකට ගිහින් ඒ වැඩ ටිකත් ඉවර කරලා ගෙදර අවා.නිදාගන්න ලෑස්ති වෙලා මට මතක් උනේ ඊයේ කථා කරපු එයාව..දැන් හොදයිද දන්නේ නෑ එයාට..මගේ හිත කිව්වෙම එයාට call කරන්න කියලා.

එයා වැරදිවට හිතාවිද..ම්....නෑ....ලෙඩ ගැන අහන්නනේ...මොනා උනත් එයාගේ කටහඩ ලස්සනයි....

ම්ම්ම්ම්...

ගන්නද එපාද?

ඔන්නොහෙ ගන්නවා.අසනීප ගැන ඇහුවට පාඩුවක් වෙනවය..මොනා උනත් ලෙඩක්නෙ...

මගේ හිත එක්ක තර්ක කර කර ඉදල මම අන්තිමට තීරණයක් ගත්තා...

wang yibo pov

මට කොහොමත් දැන් dancing,racing තහනම්.ගෙදර ගියත් මොනා කලත් මට මගේ හීනෙ නැති කරපු වේදනාව අමතක කරන්න අමාරුයි.ඒ හින්ද මම හැමදාම jin එක්ක කරේ club ගිය එක.මම මෙහෙට එද්දිම හැමදාම වගේ කොටට ඇදගත්ත කෙල්ලෝ මගේ පස්සේ වැටුනත් ඒ එක කෙල්ලක් වත් මගේ type එකට හරි ගියේ නෑ.මට ගැලපෙන කෙනා මොන වගේ වෙන්න ඕනෙද කියලා හරියටම අදහසක් නැති උනත් ඇත්තටම මට මේ වගේ කෙල්ලෝ නම් පෙන්නම බැරි උනා.make-up තට්ටු පිටින් උලාගෙන පිටින් පෙන්නන බොරු සෝබනේ විතරයි...

කොහොමත් මම ගෙදර යන එන එක ගැන හොයන්න මගේ dad ගෙදර නැතිවෙද්දී මම dancing කරනවද නැද්ද කියන්න නම් මේ ගෙදර ඕනේ තරම් කට්ටිය හිටියා.ඔව් වැඩිය කවුරුවත්ම නොදන්නා වැන්ග් යිබෝ ගේ ඇතුලාන්තය....මගේ dad ගේ wife ගේ කෙල්ල ලුසී...

මගේ dad ගේ wife ගේ කෙල්ල ලුසී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wrong numberWhere stories live. Discover now