Part 10

292 63 4
                                    

අනේ මැණික ..මේක මාරම ලස්සනයිනේ.අපේ කෙල්ල ඕක කනවා කෙසේ වෙතත් කපන්න වත් දේවිද දන්නේ නෑ..එච්චරටම ලස්සනට තියනවා.ඔයාට ගොඩක් ස්තුතියි.යන්ලි ජිජි එක කිව්වේ හදවතින්මයි..

****************************************************************************************

kuan ගගා ගේ බබා මාරම cute.එයා හරිම හුරතල්.එයා cake එක කපල මටත් කැව්වා.ඉතින් මත මගේ තෑග්ග එයට දුන්න.ඒ හා පැටියට එයා මාරම ආස උනා.. 

බලන්න yanli,මේ ගෝතයා තවත් නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බලන්න yanli,මේ ගෝතයා තවත් නෑනේ.kuan ගගා මේ බනින්නේ එයාගේ ඩිඩි ට.මම නම් එයාව දැකල නෑ එත් ජිජි නම් කිව්වේ kuan ගගා ගේ ඩිඩි හරිම හිතුවක්කාරයි කියල.ඒ උනාට දෝනි නම් ආදරේ ඩිඩි ට ලු .දෝනි එයේ ඉදන්ම මග බලාගෙන හිටියලු kuan ගගා ගේ ඩිඩි එනකම්.

කොහෙද බන් ඉන්නේ.එන්නේ නැද්ද අද.මේ පොඩි එකිත් බලාගෙන ඉන්නවා.ළමා නිවාසෙට වත් වරෙන් බන්...අද වගේ දවසකත් උබට එන්න බැරිද.උබේ උපන්දිනේටත් එක්ක මේක arrange කරේ.ඉක්මනට වරෙන් බුරුවො...

තරහ ගිහින් වගේ බෙරිහන් දුන්නට kuan ගගා සතුටින් හිටියේ.අපි ඔක්කොමල ළමා නිවාසෙට ගිහින් එයාලට kuan ගගා එහෙම ගත්ත තෑගි බෙදල දුන්න.ඇත්තටම ඒ ළමයින්ගේ මූණු දැක්කම මට ගොඩක් සතුටු හිතුනා.මගේ අම්ම ගැන මට තවත් ආදරේ හිතුනා.තාත්ත නැතුව උනත් එයා මාව කවදාවත්ම අත ඇරලා ගියේ නැති වෙද්දී එයාගේ අන්තිම හුස්ම දක්වා එයා මට ආදරේ කරා.මේ ලෝකේ එයාට දාල යන්නම අමාරු වෙලා තිබුනේ මාව විතරක් වෙද්දී මට විශ්වාසයි.එයා අන්තිම තප්පරෙත් මම ගැන හිතන්න ඇති.අම්ම ගැන සිහින ලෝකේ කිටපු මගේ ඇස් වලින් මටත් නොදනිම කදුළු පිට වෙද්දී මට දැනුන මාව උණුසුමකට එතෙනවා...

අම්මා....මට දැනුනේ එහෙමයි..නෑ..මට කියවුණා.

ඇස් ඇරුන තප්පරේම ඒ අම්මා නෙමෙයි ජිජි කියල දකිද්දී මම එයාගෙන් ඈතට වෙන්න හදද්දී එයා මාව තවත් තුරුල් කරගත්තා.මම ඔයාගේ අම්මා තමයි මැණික.එහෙම්මම හිතන්න.මට ඔයා ගැන kuan ගගා කිව්වා.ඔයාට අපි දෙන්න හැමදාම ඉන්නවනේ.දැන් හිනාවෙන්න මගේ මැණික..හරිද ඇති දැන් මූඩ් ගැහුවා.

Wrong numberWhere stories live. Discover now