මමයි බිනයි engineering faculty එකට තේරිලා තියනකොට ...හ්ම්....මම නිදහස් උනා කියලා හිතුවට එහෙම වෙලා තිබුනේ නෑ.
zhanjin,wang yibo....අනිත් යාලුවෝ සෙට් එකත් එක්ක මම ඉන්න එකටම ඇවිල්ල තිබුණා....
***************************************************************************************
නැවතත් වර්තමානයට..
චානා..මට බෑ බන් මේ මගුල කරන්න..මොකද්ද බන්...මොක්කුද බන් මේ වගේ ගණන් හදන්නේ.ලෙකා ආය කොහොමත් එන්නේ නෑ බන් මේ පැත්ත පළාතේ.පිනා ගාවට ගියා කියන්නේ ආය ඔතනින් හෙල්ලෙනවා බොරු...බඩගිනියි බන්..යමකෝ canteen පැත්තේ.සුදු චුටි වත් බලාගෙනම ආවහැකි..ගානෙ සිහියෙන් ඉද්දි බිනාගේ චුරු චුරුව ඒ අස්සේ..මේකා මේ සුදු චුටි කියන්නේ canteen එකේ ඇන්ටියට.මම හිතන්නේ වයස ඇති 55ක් වත්.එයාට ආදරේට සුදු චුටි කිව්වම පණ උනත් දේවී..අනේ අසරණ ඇන්ටිය .මෙච්චර සල්ලි තිබිලත් බිනා හැමදාම ඇන්ටියගෙන් පිනට කන්නේ.සුදුචුටි පට්ටම දීල...
ඒ බන් ඇති ඇති බන්...යමන් යමන්....
අනේ මන්ද බන් උබත්...මේක හදලා යමන්කෝ.බැරි වෙලාවත් ලෙකා අවොත්...
නෑ බන්.ආය ඔය යකා එන්නේ නෑ...යමන්කෝ..මගේ පනුවෝ ටිකට කලන්තේ අල්ලලා බන්...උබ කැමතිද බන් පාප කාර්මයකට කරගහන්න.හැබැයි පුතේ උන්ටික මැරුනොත් උබට අපාගත වෙන පපකර්මෙකට තමයි කරගහන්න වෙන්නේ ඔන්න.නොකිව කියන්න එපා..ඊලග ආත්මේ උබ පණුවෙක් වෙලා තාම ඉපදෙන්න්නේ....
හික්..අපොයි තොගේ බඩේ පණුවෙක් නම් වෙන්න එපා කොහේ පණුවෙක් උනත්..තෝ කන කෑමට පණුවෙක් උනත් යහතින් ඉදියිද බන් ඔය ගුහාවට වෙලා.
කොහොම හරි අන්තිමට බිනා මාව ඇදගෙන ගැටුවේ canteen පැත්තට.
ඒ බන් yibo අරුන් කන්නද කොහෙද යනවා.යමන්ද...
ජින්...ඇති බන් මේක.තොපි ඒ කාලෙත් අපි කිව්ව එක ඇහුවේ නෑ.මේකට ආවා නිදහසේ ඉන්න.දැනුත් තොපි දෙන්න පටන් ගත්තද ඔය මගුල.නවත්තපල්ලකෝ. pat paran දෙන්නම එක වර කෑගැහුවා..
සිරාවටම බන්..ඇත්තමයි මාත් කියන්නේ.උන් දෙන්න උබලට මොකද්ද බන් කරේ.හැමදාම උන් උන්ගේ පාඩුවෙනේ හිටියේ..තොපි තමා හැමදාම උන්ව වලියට අල්ලාගෙන දගලන්නේ.මොන තරහක්ද බන් උබලට තියෙන්නේ.ඕක නම් මං කියන්නේ ඌ එක උන එකම නෙමෙයි මම නම් කියන්නේ. ඒ chena...

KAMU SEDANG MEMBACA
Wrong number
Fiksi Penggemarඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.