අඩේ pen හොයා හොයා ඉන්නේ කොහොමද බන් ඒ වගේ වෙලාවට.මම අරකිගෙන් උබව බේරාගෙන අවෙත් කොච්චර අමාරුවෙන්ද.ඒකිත් කොහොල්ලාව වගේ තොට ඇලිගේනමයි හිටියේ..බොනවා නම් එන්න පුළුවන් ගානට බීපන් යකෝ...මම දන්නවද බන් උබ ගාව pen එකක් තිබ්බ කියල.මම උබව විතරයි අරන් ආවේ.jin ට call කරලා කියපන් copy එකක් නැද්ද කියල ආයම ගන්න.
ඔව්මයි chen ඇති ඌ ගාව copy 1 ක්...
******************************************************************************************
හිතේ ඇති වුන බලාපොරොත්තුවත් එක්ක මම jin ට call එක ගත්තා...
Hello..jin...මේ ඊයේ දුන්න pen එක නෑ බන්.ඊයේ වැටිලා කොහෙද දන්නේ නෑ.එකේ coppy 1ක් ඇතිනේ උබ ගාව.එක එද්දී අරන් වරෙන්කො බන්.
අඩේ yibo...තෝ කොහෙද යකෝ එක දැම්මේ.මම ගාව copy 1ක් නෑ බන් එකේ.ඒ ටික මම හොයාගත්තේ අපේ dad ගේ ලේකමා ට කියල.ඌ මගෙන් ඇහුවා ආය ඕනේද කියල.මම නෑ කිවවා.ඒක delete කරා එවෙලේම.තෝ නැති කරගත්තද එක හිවලෝ..තෝ විතරක් නම් කමක් නෑ.මමත් බෙල්ල මුලටම හිර කරානේ උබ.දන්නවනේ project නොකරම exam එකේ marks අඩු කරනවා කියල හොදටම.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.අරුන් දෙන්නගේ එක වත් copy එකක් දාපන්.අඩු ගානේ කරා කියල හරි දායි...
යිබෝ...අපි එහෙනම් යනවා.උබ උදේ ඒකට එන්න ඕනේ නෑ.අපේ එක වෙනස් කරලා අරගෙන වරෙන්.
අඩෝ තැන්ක්ස් බොක්ක...උම්ම්ම්ම්ම්ම්මා.
මම pat බදාගෙන ලොකු උම්මා එකක් දෙනකොට paran හෝ ගල මට රවනවා.
මේ යිබෝ..තෝ ඕනේ එකෙක්ව ඉබගනින්..මගේ එකාව නැතුව..පල ගෙවලය එහාට...අපි යනවා.කියාගෙන pat,paran,che, තුන් දෙනාම මාව දාල campus එකට ගියා.
මම දාඩිය දාගෙන chen ගේ project එක වෙනස් කරද්දී අරුන් ටික ගිහින් පැය බාගයක් යන්නත් කලින් මට chen ගෙන් call එකක් ආව.
මේ yibo..උබේ pen එක හම්බුනා.අපි එක මෙහෙන් print කරා.ටක් ගාල වරෙන්.කියල cut කරා.
chen කියන්නෙම ඇවිදින දේවාලයක් වෙද්දී දෙය්යෝ වැඩිය වගේ මගේ හිතට දැනුන සන්තොසෙන්ම මම ටක් ගාල ලෑස්ති වෙලා campus එකට ගියා.යද්දී අරුන් ටික canteen එකට වෙලා ගිලිනවා.බඩජහරියෝ...
ඒ බන් කොහොමද බන් ඒක හම්බුනේ...කොහෙද තිබුනේ..එහෙම අහගෙනම මමත් උන් ගාවින් ඉදගත්තා.
ESTÁS LEYENDO
Wrong number
Fanficඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.