part 23

347 61 5
                                    

එතකොටම වගේ යිබෝගේ apartment එකේ door bell එක වැදුනා.

"කවුද මේ වෙලාවේ..."

ඉන්න මම බලන්නම්...එහෙම කිව්ව zhan එලියට ගිහින් දොර ඇරියා...සද්දයක් නැත්තේ මොකද බලන්න ඒ පස්සෙන්ම යිබොත් එලියට ආවා...

ඒ එද්දී දැක්කේ....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Zhan ගේ අතේ එල්ලිලා ඉන්න xuan ව....
මෙක දැක්ක යිබෝ ට නම් ඉන්නෙ උදේ පාන්දර මරයා ආවේස වෙලා....

යකෝ මේක නිවාඩු දවසේ වත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ...මොන අලේකටද මෙහෙට රිංගන්න ආවෙ...එහෙම හිත හිතම යිබෝ....

"Mr xuan අද මොකද මේ පැත්තෙ...මම මේ අද නිදහසේ නිදාගන්න හිතුව විතරයි ඔන්න...උදේ පාන්දර එක්කෙනෙක් වද දුන්නා....නිදහසේ ඉන්නම නෑනෙ අප්පා..."
යිබෝ xuan ට පල නොකිය පලා බෙද බෙද ඉද්දී...

"කවුද උදේ පාන්දර කරදර කළේ....දැන් 9.00ත් පහු වෙලානේ යීබෝ..."

"වෙන කවුද zhan මිසක්..."

"ආහ්...zhan ඔයාට කරදර කරාද අප්පා...."

"අනෙ නෑ...xuan ගගා...මම T එකක් දෙන්න ඇහැරෙව්වෙ....මම හිතුවෙ ඇහැරලා ඇති කියලනේ..."

"හරි හරි යීබෝ්....ඔන්න අද දවසම ඔයාට නිදහසේ නිදාගන්න පුලුවන්...මම zhan ව එක්ක යනවා අද ඔන්න...ඔයා එනවා zhan....ම් ....."

"යිබොට මම හිටියම නිදාගන්න ත් නෑනෙ...මම එන්නම් එහෙනම්...අපි කොහේද යන්නෙ ගඟා...."

"Beach ගිහිල්ලා film එකකුත් බලමු...."

"මම film hall එකකින් බලලම නෑ...ඔයා මාව ඇත්තටම එක්ක යනවද ගඟා...."

"ඒකනෙ මේ උදෙන්ම ආවෙ ළමයෝ...."

යිබෝ දැන් කරන්නේ දෙන්නගේ මුණවල් දෙක දිහා මාරුවෙන් මරුවට බලන එක...
ඒ කියන්නෙ මම මූට අහු උනා ද....xuan...තමුන් ඉන්නෙ නම් කොහොමද..2ට ගනින්න බෑ වගේ....වැඩ කොහොමද...එක කතකට dad ගේ හොඳම ගෝලයක් වෙන්න නිකම්ම එකෙක්ට බෑ...මේ වගේ කට්ට කපටියෙන් වෙන්න ඕන....උඹ කපටිනම් මම උඹෙ තාත්තා....අනික zhan...කිව්ව ගමන් හා ගඟා එන්නම්ලු...යකෝ මම නේද මෙහෙට එක්ක ආවෙ...මගෙන් අහපන් යන්නද කියලා..ඒත් නෑ.....දෙන්නම් ජම්බු....

Wrong numberWhere stories live. Discover now