Part 37

272 44 1
                                    

''තමුසෙලා අපිව රැවැට්ටුව.....''

''ඕ.ඕ...ඉන්න..රැවට්ටුවේ අපි නෙමෙයි..තවම කියල ඉවර නෑ mrs wang ...ඔහේගේ පැටිකිරිය තවම දිග ඇරියේ නෑ අපි.....එහෙම නේද dad

යන්ලි එහෙම කියල mrs wang දිහා වගේම mr .xiao දිහත් බැලුවා.


*****************************************************************************


''මොනවද තමුසෙලට තව කියන්න තියෙන්නේ...අපේ නම්බුව එහෙම්පිටින්ම ඉවර කරලා තව මොනවද කියන්න තියෙන්නේ....''

mr wang කෝපයෙන් කෑ ගහන්නට වෙනකොට kuan කතාව පටන් ගත්තා...

''dad ....මට ඔයාට dad කියන්නත් ලැජ්ජයි...ඔයා අපේ අම්ම එක්ක යාලු උනේ එයාගේ දේපල නිසා නේද?අන්තිමට අපේ අම්මගේ දේපල නිසා ඔයාගේ company එක තව දියුණු උනා..''

''නෑ.ඒක එහෙම නෙමෙයි..මම එයාට ඇත්තටම ආදරේ කරා....''

''එහෙනම් එයාගේ මළගම වෙලා මාස 3ක් යන්නත් කලින් කොහොමද තව කෙනෙක් ගෙදරට එන්නේ...ආ....හරි මම පටන් ගන්නම්..ඔය හිතනවා නම් dad මම මෙච්චර කල් ඔයාලගෙන් ඈත් වෙලා ඉදල පොල් ගෑවා කියල ඒක එහෙම්මම නවත්තගන්න..මොකද මම මේ දේවල් හෙව්වා...ඒක ගොඩක් ලේසි කලා එක පාරටම mr xiao zhan ව kidnap කරලා හැන්ගුවම...මට ඒකෙන් එයාගේ පැටිකිරියත් එක්කම තව ලොකු කතාවක් හොයාගන්න හම්බුනා.

''එදා මමයි යන්ලියි යන දවසේ අපිව accident කරවන්න ඔය දෙන්නම plan ගැහුවනෙ නේද dad ...නේද mr xiao ...''

''නෑ....මම accident කරවන්න plan කලේ නෑ...මට ඕනේ උනේ kidnap කරවල ඒ කසාදෙ නවත්තන්න විතරයි...''

''මටත්...මමත් accident කරවන්න ගියේ නෑ.මම කලෙත් මේක නවත්තන්න හදපු එක විතරයි....''

''ඔය දෙන්නටම ඇස් වහල ඒක කලේ කවුද දන්නවද?''

''ඒ කියන්නේ එක කලේ dad නෙමෙයිද?''

''නෑ යිබෝ....ඒක කලේ මෙන්න මේකි....වර්තමාන mrs wang ....mrs රෙහානා....''

''ඇයි එහෙම දෙයක් කලේ.....''

''මොකද ඒ වෙනකොට මේ rehana mr xiao ගේ හොර ගෑනි වෙලා හිටියා...මේ කිසි දෙයක් mrs xiao දැන හිටියේ නැති උනත් එයාට ආදරේ කලේ නෑ කියල එයා දැනගෙන හිටියා....ඒ වෙනකොට මේකි කලේ mr xiao ගේ plan එකට හොරෙන් එයාලව අහු වෙන්න accident කරවපු එක.ඉතින් ඒක ඒ විදිහටම වෙනකොට ඒ දෙන්නම මැරුණ, යිබෝ හොස්පිටල් හිටියා...උනේ මොකද්ද කියල යිබෝ ට අදටත් අමතක වෙනකොට accident එක ගියේ mr wang ගෙයි mr xiao ගෙයි account එකට ...හරියට ශාක්ෂි නැති නිසා ඔප්පු කරගන්න බැරි වෙනකොට එයාලත් නිදහස් උනා...උනා නෙමෙයි සල්ලි බලේට ඒවා යට ගියා...ඒ accident එක වෙනකොට එදා වැඩ ඇරිලා පාරේ එන ගමන් හිටපු zhan ගේ අම්මත් ඒකටම අහු වෙලා නැති උනා.ඒක ඔප්පු කරගන්නත් බැරි උනේ mr wang සල්ලි වලට case එක යට ගහපු නිසා.කලින් රෙහානගේ plan එක උනේ mr xiao ට join වෙන එක උනත් අන්තිමට mr xiao එක්ක එකතු වෙලා දෙන්න වෙනම plan එකක් ගැහුවා...ඒ ලුසී මාර්ගෙන් යිබෝ ව බැදගෙන ඉතුරු වෙලා තියන දේපල ගන්න එක...ඉතින් mrs wang මැරුණම හෙමිට mr wang ට කිට්ටු උන රෙහාන mr wang බැදගත්ත වගේම ලුසිව කරේ ගහන්න හැදුවා....ඔන්න ඕකයි උනේ...mr wang හැමදාම ලුසිටයි මෙන්න මේ ගැනිටයි රැවටුනා...mr xiao ට වෙලා තියෙන්නෙත් මේ ගැනිට රැවටුන එක තමයි..මොකද මේ ගෑනිට ඕනේ උනේ සල්ලියි දේපලයි විතරයි..

Wrong numberWhere stories live. Discover now