Part 29

267 50 7
                                    

ඉතින් එත් එක්කම මගේ phone එකට call එකක් ආව...ඔව්...ආවේ මගේ අනිත් number එකට වෙනකොට ඒ කතා කරේ zhan...එකක් දෙකක් නෙමෙයි තුනක්ම ආව....මගේ මත් ගතියත් කේන්තියත් එක්ක මම ඒ එකක් වත් answer කරේ නැති වෙනකොට මගේ හිත නම් කිව්වේ අපහු යන්න කියලයි...මාත් එක්ක ආව කෙල්ලව මගින් දාලා මම කෙලින්ම ගියේ kuan ගගාගේ club එකට...

ගිහින් බලනකොට.....

**************************************************************************

ඔව්.බීලා බීලා වෙරි වෙලා හිටපු ,ජින් මගේ ඇගේ බලෙන් එල්ලපු කෙල්ලව මම මගින් අත ඇරලා ආයම club එක පැත්තට ඇදුනා. මම යද්දී එතන කවුරුත්ම හිටියේ නෑ.party එකත් ඉවර වෙන්න ඇවිල්ල...වගේම ගොඩක් අය ගිහිල්ල හිටියා...ක්ෂණිකව හිතට ආව හිතිවිල්ලට අනුව මම එතන තිබුන පඩිපෙළෙන් උඩට නැග්ගා...ඔව්...මම දැක්කේ zhan ව කාමරේට තල්ලු කරගෙන යන jin ව....ඒ වෙනකොට බීපු බිම නිසා මටත් කෙලින් හිටගන්න තරම් ලොකුවට පණක් තිබුනේ නෑ.ඒ මොනවා උනත් මගේ හිතට අවේ එතන හිටපු zhan ට මම වයිර කරා උනත් ඒ මට අයිති වස්තුවක් විදිහටයි...මම කෙලින්ම ඒ කාමරේට ගියා. ඒ යද්දී ජින් shirt එකත් බාගෙට ගලවාගෙන zhan ගේ දිහාවට ලං වෙන ගමන් හිටියේ...zhan ට නම් සිහියක් නැතුව ඇදෙ දාල හිටියා....

"ජින්....උබ මොකද්ද කරන්නේ...ම්..."

"ආඃ..උබ ආවද යිබෝ....උබ මෙච්චර ඉක්මනට ආවේ ඇයි..."

"මට ඊට කලින් කියපන් උබ මේ මොකද්ද කරන්න හදන්නේ කියල..."

"උබ කවුද යිබෝ..මගේ යාලුවා....හොදම යාළුවා..මම මේ උබේ පලිය ගන්නවා....උබ දැන් ගිහිල්ල හෙට උදේට වරෙන්...උබට උබේ හතුරගෙන් ආය කරදරයක් වෙන්නේ නෑ..."

"ජින්....දැන් උබ මොකද්ද කරන්න හදන්නේ...."

"යීබෝ....උබට ඒක පේනවනේ...."

"මගේ හතුරගෙන් පළි ගන්න ඕනේ මම නේද ජින්...උබ පලයන්...."

"බලපන් යීබෝ....මම උබ වෙනුවෙන් මෙච්චර ලොකු ප්ලැනක් ගැහුවා...මම zhan ගේ බීම එකට tablet එකක් දැම්මා.....පොඩි පෙත්තක් උනත් බලපන්කො එකෙ power ඒක...ඔහේ වැටිලා ඉන්න විදිහ...."

මම zhan ගේ දිහාවට එබුනා....මම zhan ට කොහොම වෛර කරා උන්නත් මගේ හිතේ zhan ව ජින් ට දෙන්න බැරි තරම් ලෝබ කමකින් පිරිලා තිබුන.ඒ වගේම ලොකු වෛරයකුත් zhan ගැන මගේ හිතේ වැඩිලා තිබුන.

Wrong numberWhere stories live. Discover now