Part 31

328 54 11
                                    

''මගේ හාවා....තව ටික දවසක් ඉන්නකෝ...ම්....දෙන්ම හදිස්සි වෙලා ලැබුන අවස්ථාවත් නැති කරගන්න බැනේ...කෝ බලන්න ඔළුව වේලිලද කියල...ඔයාට අසනීප වෙයි නැතතම්..පැය ගානක් තෙමුනනේ..''

ආයම යීබෝ zhan වත් ඇද උඩින් ඉන්දවගෙන එයාගේ ඔළුව වේලන්න පටන් ගත්තා...

********************************************************************


"hello .....ඔව් කියන්න බින්.ඇයි මට call කලේ....."

"zhan ඉන්නවද?ඔයාට zhan ව හම්බුනාද යිබෝ....''

''ඔව් හම්බුනා..මේ මගේ ලග ඉන්නවා....''

''එයාට phone එක දෙන්න....''

''ම්....zhan...මෙන්න බින් කතා කරනවා.''

''බින් ....කියන්න...''

''ඔයා හොදින්ද zhan...කියන්න.ඇයි නොකියම ගියේ ඔයා.ම්....මම එන්නම් ඔයාව ගන්න..කොහෙද දැන් ඉන්නේ ඔයා....''

''මම මේ.....''

යිබෝ zhan ට phone එක දුන්නේ loudspeaker දාලා....ඉතින් මේ බින් zhan ව ගන්න එන්නයි හදන්නේ.යිබෝ ගේ මුණ නම් මේ වෙනකොට අබ පුපුරන size එකට වෙලා...කේන්තියෙන් බලාගෙන ඉන්නවා zhan දිහා...

''බෑ කියන්න..ඔයාව එහෙට යවල බෑ ...kuan ගගාගේ ගෙදරට යමු....''

යිබෝ මේ කියන්නේ රහසින් zhan ට විතරක් ඇහෙන විදිහට..

''මේ බින්..මම මෙහෙ ඉන්නම්.කමක් නෑ....''

''නෑ නෑ zhan..මම එනවා ඔයාව ගන්න..ඔයාගේ phone එක වැඩ නැත්තේ ඇයි..මම කොච්චර ගත්තද?''

''ඒක මේ....තෙමිලා off වෙලා වෙන්න ඇති.මම හිතන්නේ ඒක කැඩිලා ඇති වතුර ගිහිල්ල.''

''වැස්සේ තෙමි තෙමි ඔයා කොහෙද හිටියේ zhan...මම දැන්ම ඔතෙන්ට එනවා...කොහෙද ඉන්නේ කියන්න..ඔයාව ඔය එක එක්කනා ලග තියල බෑ.මම ඔයාව ගන්න එන්නම්...මාත් එක්ක එන්න...''

''මේ බින්....zhan ඉන්නේ මගේ ගාව...එයා හොදින් ඉන්නවා...මම දැන් එයාව kuan ගගාගේ ගෙදර අරන් යනවා.එහෙ zhan ඉදිවී...ඔයාට ඕනෙනම් එහෙට ඇවිල්ල බලල යන්න පුළුවන්..එත් එයාව එහෙන් කොහෙට වත් එක්ක යන්න අයිතියක් නෑ...ok ....zhan මගෙන් අහන්නේ නැතුව කොහෙට වත් යන්නේ නෑ...''

තරහින් කෑ ගැහුව යිබෝ zhan අතින් phone එක අරගෙන call එක cut කරලා දැම්මා....

Wrong numberWhere stories live. Discover now