"බය වෙන්න එපා...ඔය කොච්චර උඩ පැන්නත් ඔයාව බදින්නම වෙනවා එයාට....බලමුකෝ...මේ දේපල වල එකම හිමිකාරය එයා විතරයි...කුවන් ට දැන් ආයම මුකුත් හම්බෙන්නේ නෑ.ඉතින් ඒ දේවල් ඔයාට කොහොම හරි අයිති වෙන්නම ඕනේ...බලන්නකෝ....ඔය ගියාට මගේ පදේට තමයි එයාට නටන්න වෙන්නේ..."
කුරිරු හිනාවක් එක්ක mrs wang ලුසිට කියල call එකක් ගත්තේ එයාගේ හොදම ගොලයෙක්ට...."
***********************************************************************************
යිබෝ කෙලින්ම අවේ kuan ගේ ගෙදරට..
"ජීජී.....මම ආවා..."
යිබෝ අරන් ගියපු ලට්ට පට්ට මලු ටික sofa එකට විසි කරලා කකුලත් උඩට අරගෙන ඉදගත්තා sofa එකේම.
"අප්පේ.ආවද?මම බැලුව එක පාරටම මේ අන්දකාරයක් අවේ මොකද කියල..බැලින්නම අකුණු ගහන්න පටන් අරන්නේ..මොකෝ මුණ නිකම් අවාරෙට හැදිච්ච දුරියන් ගෙඩියක් වගේ."
"ජීජී මෙච්චර මහන්සි වෙලා ගෙදර එද්දී අර ගැණු දෙන්න මගේ ඔලුව කන්න හදනවා...."
"කව්ද බෝ...."
"ඇයි අර ගෙදර ඉන්න අපේ dad ගේ වහන්තර කඩමාලු දෙක...ඇත්තමයි මට ඕකුන් දෙන්නව...."
"හරි හරි ඇති දැන්....කෝ ගන්නවා කන්න ගෙනාපුවා..."
"යකෝ මගෙන් ඉල්ලන්නේ.ඔය princess ද කන්න ඉල්ලන්නේ."
"princess මොකද එයාගේ අම්ම මොකද...ගන්නවා..කොයි bag එක .කොහෙද තියෙන්නේ.දෙනවකො.."
"හරි හරි ඉන්නවා දෙනකම්....කෝ princess ....."
"ඔයා එනවා කියල දන්නේ නැනේ.කවුද දන්නේ කෙලින්ම මෙහෙට කඩා පාත් වෙයි කියල...එයා දොයි."
"මාත් අසාවෙන් මෙහෙට කඩා පාත් වෙන්න ආවෙ නෑ හලෝ...කොහෙද නිදහසේ නිදාගන්න කියල ගෙදර ගියාම පුළුවන් කියලය අප්පා."
"zhan ගියාද යිබෝ...."
"ඔව් ගියා.මම එයාව ගෙදරටම ඇරලලා ආවෙ...."
"මොකක්..තමුසෙට කවද්ද එච්චර සත්ව කරුණාවක් පහල උනේ යිබෝ....පුදුමයි..."
"ඇයි මට කියල එහෙම කරුණාවක් පහල වෙන්න බැරිද?"
"මේ choks නම් පට්ට යිබෝ....princess ගේ දත් පනුවෝ කනවා.එයාට හොද නෑ මෙච්චර chocklate කන්න."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.