Part 32

382 52 2
                                    


"අනේ මම කිව්වා අප්පා ගගා ඔයාට බෑ මයි කියල...ඔයා තමයි ඇහුවේ නැත්තේ....බලන්නකෝ දැන් මම මොකද්ද කරන්නේ.....මට හැංගෙන්න ඉබි කට්ටක් වත් හොයල දෙන්න දැන්.....''

''හැංගෙන්න මොකටද මැණික ඉබි කටු....ඔයාට හොද #ට දෙකක් නම් තියනවා හන්ගගන්නම් මම....''

''අනේ ගගා.....ඔතන ඔතන අයිනෙන් නවත්තන්නකො...මම මගින් බැහැල පස්සේ හෙමිට එන්නම්...නවත්තන්නකො...කිව්වම නවත්තපියකෝ.....ගගා....ඇයි gate එකෙන් ඇතුලට දැම්මේ.....මම මෙහෙම නැමුනම පේනවද?''

''නැමුනම පේනවා ....මොකද කියන්නේ මෙතනම පෙරලගන්නද?''

''අනේ ගගා.....ඔහ්...කට්ටිය නෑ නේද?.....මම හෙමිට මෙතනින් බැහැල දුවනවා....හරිනේ ඔයා හෙමිට එන්න ගගා....ඒ....මේක lock කරේ ඇයි.....''

''lock කරේ gate එක ගාව බිනා ඉන්න නිසා...ඌ මෙතෙන්ට එනකම් lock කරේ....''

''ඒ ඇයි....අනේ මට බෑ...මම යන්නම්කො....please ගගා...මට බෑ...''

''හිටපිය ඔහොම ඔය ගන්ටාරේ වහගෙන....මට ඕනේ වෙලාවට තමයි මම අරින්නේ...."

යීබෝ බලෙන්ම zhan වත් දාගෙන campus එකට ආවා...ඔක්කොටම පෙනී පෙනී වාහනෙන් බහින්න බැරුව තමයි මේ zhan කෑ ගහන්නේ....

එද්දී වෙනද වගේම zhan එනකම් bin gate එක ගාව ඉන්නවා දැක්ක යිබෝ zhan ට යන්න නොදී වාහනේ දොර lock කළා...යිබෝ ගේ වාහනේ දැක්ක බින් වාහනේ දිහාවට අදෙනකොට බින් ගේ මග හරස් කරේ යිබෝ ගේ යාලුවෝ gang එක.....gang එක කිව්වට ජින් විතරයිනේ ඉතින් වලියට යන්නේ...

''ජින් මොකද මේ...zhan ට දාන සෙල්ලන් නම් මම එක්ක තියාගන්න එපා.මගේ පාරෙන් අයින් වෙනවද නැද්ද?''

''ඇයි නැත්තම් මොකක් කරන්නද මට?''

''කරන්නේද....ඔය ලස්සන සුදු මුණ මට පුළුවන් නිල් පාට කරලා දෙන්න....ඇයි හිතුවද බෑ කියලා ජින් ....''

"මගේ මුණ නිල් පාට කරන්න.මේ ජින් ගේ?...එක්කෙනෙකුත් try කරා...හැබැයි එයාට නම් ඊයේ ඉදන් වෙච්ච දෙයක් නෑලු නේද?මොකෝ කියන්නේ...තමුන් වත් අතුරුදහන් කරන්නද?"

"ඒ ජින්....යමන් බන්..අර යිබෝ ත් ආවා...දැන් ගොඩක් වෙලා අතන වාහනේ නවත්තල..තවම වාහනෙන් බැස්සේ නැත්තේ ඇයි දන්නේ නෑ...යමකෝ බලන්න...."

Wrong numberDonde viven las historias. Descúbrelo ahora