Part 14

272 59 11
                                    

kuan ගගාගේ හොටෙල් එකේ තියෙන්නේ.මට හෙට එහෙට එන්න කිව්ව.ඒකයි ඔයත් එනවද බලන්න ගත්තේ.

අනේ....zhan ..මේකයි...මම dad එක්ක හදිස්සියේ thailand ආවා.මට ඒ party එකට එන්න වෙන්නේ නෑ.අපේ company එකෙන් එන්නේ dad ගේ Secretary.

ඒමද හරි කමක් නෑ එහෙනම්.

zhan...පරිස්සමට ගිහිල්ල kuan ගගා එක්කම ඉන්න එයාට පේන මානේ.හොදද?මම එනම් තියනවා zhan.

බින් එක්ක කතා කරත් මගේ හිතට අමුතු බයක් දැනෙද්දී මම කල්පනා කරේ මේ දැනෙන හැගීම මොකද්ද කියලයි...

මගේ ගගා ට කියන්න ඕනේ..එහෙම හිතපු මම ගගා ට call එකක් ගත්තා.

********************************************************************************************

මට යනවා කියල ගගාට කියන්න ඕනේ උනත් එයා phone එක answer කරේ නෑ.දිගටම ගත්තා උනත් එයා answer කරේ නෑ.එයාට වැඩ ඇති.ඒත් මගේ හිතට නොසන්සුන් හැගීමක් එනකොට මට ඕනේ උනා මගේ ගගා එක්ක ඒ හැගීම බෙදාගන්න.අනේ මන්ද මට බයක් දැනෙනවා.සමහර විට ඉස්සරෝම ඒ වගේ එකකට ඉන්න නිසා වෙන්න ඇති.බිනා කිව්වත් වගේ වැඩිය හිතන්න ඕනේ නෑ.එන දෙකට මුණ දෙනවා.මම මගේ හිතටම තරවටු කරගෙන kuan ගගාගේ club එකට යන්න පිටත් උනා.

මම කෙලින්ම ගියේ රූම් number 7 ට.ඒකෙ ඇද උඩින් මම අදින kit එක තියල තිබුණා.මම ඒකත් ඇදගෙන 7 වෙද්දී party එකට ගියා...

අම්මෝ....

ලොකු ලොකු business company වල ලොක්කෝ ගොඩක් ඒකට ඇවිල්ල හිටිය.මම හිතුවටත් වඩා party එක ලොකුවටම යද්දී මට තිබුනේ drink surver කරන එක විතරයි...හැමෝම ලොකු ලොකු ලොක්කෝ උනාට ඒ මිනිස්සු බිගත්තම නම් සත්තුන්ටත් අන්තයි කියල මට මේ ටික වෙලාවටම තේරුණා.කෙල්ලෙක්ට තියා මුන් කොල්ලෙක්ට වත් ඉන්න දෙන්නේ නෑ වගේ.එහාට මෙහාට යන ටිකට කි දෙනෙක්ගේ පෙරේත බැල්මන් වලින් බේරෙන්න උනාද කියල මම විතරයි දන්නේ.

zhan....ඔක්කොටම දුන්නා.ඔයා මට drink එකක් දෙන්නේ නැද්ද?

මගේ නමින් කතාකරන සද්දෙට හැරිලා බැලුවමයි දැක්කේ.zhanjin...බාගෙට මත් වෙච්ච ඇස් දෙකකින් මම දිහා බලාගෙන එයා මගෙන් drink ඉල්ලුව...

ඉන්න සර්..දෙන්නම්...

මම මේ වෙලාවේ කරන්නේ රැකියාවක් නිසා මන් එයාට sir කියල ආචාර කරලා drink එක දෙන්න යද්දී එයා මගේ අතින් ඇල්ලුවා...

Wrong numberTempat cerita menjadi hidup. Temukan sekarang