"දෙන්නම campus කිව්ව නේද....campus උනාට වැඩක් නෑ.ඔය පොතවල තියන ඒවාම මෙහෙ use කරන්න අමාරුයි...එවට practice එකයි experience එකයි තියෙන්න ඔනේ....අපි බලමු ඉගන ගත්ත දේවල් වලින් පොඩ්ඩක් හරි වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා...ආ...මේ drawing එක මෙහෙ පොඩි slab එකක එකක්....මේක බලල කියන්න බලන්න අපි order කරන්න ඕනේ ready mix concrete ගාණ...ආ.....මම එතකම් එළියේ බලල එන්නම්කො...."
"මේ මොකද්ද යිබො මේ...,"
"මම දන්නවද බන්...එහෙම දන්නව නම්.මෙහෙට එනවාද...යකෝ.මූ ඉස්සරල කියල දෙන්න ඕන නේද...එක පාරටම මේක දිිලා මොකද්ද කරන්න කියන්නේ.මට නම් බෑ හදන්න...."
"බෑනේ යිබො...ආපුවහම අහයි එයා ඕක."
"එහෙනම් තමුසෙ හදනවා..."
"ඉන්නකො එහෙනම්...අපි බලමු...."
කොහොම බැලුවත් zhan ට නම් මුකුත්ම තෙරුණේ නෑ...එක පාරටම එයාට මතක් උණේ xuan...හෙමීටම call එකක් ගත්තා....""කාටද ඔය ගන්නෙ...."
"ගඟා ට...."
"මොන...?"
"Xuan ගගාට...."
"මගුලක්.......කරනවනෙ...."
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"ඉන්න අනේ..ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ දන්න කෙනෙක් ගෙන් අහන්න දෙන්නෙත් නෑ...."
"Hello zhan කියන්න..මොකෝ හදිස්සියේ....."
"ගගා...මේ මොකද්ද එකක් දීල ready mix ගැන හදන්න කිව්වා..දන්නෙ නෑනෙ..."
"ම්....කෝ බලන්න...photo එකක් දාන්නකෝ මොකද්ද කියල බලන්න..."
"ඉන්නකෝ මම දාන්නම්...."
"ඕක හරියන වැඩක් නෙමෙයි zhan...."
මෙහෙම කියන්නේ මෙච්චර වෙලා zhan ට පුපුරා පුපුරා ඉන්න යිබෝ...එතකොටම වගේ zhan ට ආවේ xuan ගෙන් call එක....
''zhan...ඕක slab එකක්...ඔයා plan අදින්න දන්නවා නේද?"
''ඔව් ගගා....''
''එහෙනම් section එක හොයාගන්න පුළුවන්නේ...ඔකේ volume එක ගන්න...එච්චරයි කරන්න තියෙන්නේ''
''එතකොට හරිද ගගා....''
''හරි බබා....තව එකක්...හරියට units ටික convert කරගන්න.එච්චරයි කරන්න තියෙන්නේ..."
DU LIEST GERADE
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.