STILL SHOCK ╻😐

5.2K 499 57
                                    


🐯ඔම්මා ඔයා කියන්නේ මට අර කුලප්පු වෙච්ච හරකා වගේ ඉන්න එකා එක්ක එක ගෙදර ඉන්න කියලද?

👩‍ඒ ළමයට ඔයාට වඩා අවට මිනිස්සු ගැන දැනීමක් තියෙනවා ටේ.

🐯අවට ඉන්න මිනිස්සු ගැන බම්බුවක් දැන ගන්නද?මට මගෙ නිදහසේ Lesson ටික පාඩම් කරන්න නැහැ ඒ යකා නිසා.

👩‍ඒ ළමයාට මොලේ අමාරුවක් නැහැ ටේ ඔයාගෙ පාඩම් කිරිල්ල නවත්තන්න.

🐯ඔම්මා ඕනිදෙයක් කරගන්න හැබැයි මගෙ රූම් එකේ නම් ඔය mad boys ලට ඉඩ නැහැ.

👩‍ටේ ..ටේහිය්‍යුන් ..
මන් කියලා තියෙනවා රූම් එකේ දොර ඔච්චර සද්දෙන් වහන්න එපා කියලා.

🐯මට ඇහෙන්නැහැ.

👩‍ටේ රූම් එකත් ලොක් කරන් මොකද කරන්නෙ?

🐯ආයිශ් මුකුත් නැහැ .

මේ යකා මගෙ රූම් එකට එයිද?ඒවා කොහෙද මාත් එක්ක.
යා ටේහිය්‍යුන් දැන් ඒ ප්‍රශ්නෙ අමතක කරලා පේපර් එකක් කරන්න ගමු..රිලැ..ක්ස්
හූ...ස් ..
ලොකු හුස්මක් අරන් මන් ටයිම් තියලා සුභ වෙලාවෙන් පේපර් එක අරන් පෑන පේපරේට තිබ්බා විතරයි.

ට්‍රීංං....ට්‍රීංං.....

🐯What the fruit..😑

ඔම්මා...ඔය මොකාද බෙල් එක කඩන්න හදන්නෙ කියලා බලන්න.
ඔම්මා....

ට්‍රීංං...ට්‍රීංං....

යා ඔම්මා කොහෙ ගිහින්ද මන්දා.
මන් පෑනත් කන පිටිපස්සෙ ගහගෙන කටේ පැන්සලත් තියාගෙන කැල් එකෙන් ගානක් හද හද දොර ගාවට ගිහින් ලොක් එක අයින් කරලා ආපහු යන්න හැරිලා ආයෙ හැරිලා බැලුවෙ මොකාද මේ ටොයිලට් යන්න හදිස්සියෙන් වගේ බෙල් ගහපු එකා කියලා.

එතන හිටපු එකා දැකලා කටේ තිබ්බ පැන්සල අංශක 270 ක පරාවර්ත කෝණයකින් බිම පතිත වෙලා කට අංශක අනූවටම ඇරිලා කැල් එකේ ඉබේම numbers type වෙන්න ගත්තා🙂.

එතන හිටියෙ මස් ගිලපු යෝදයෙක්.
හට්ටික්කේ මේකා කවුද
මන් මොලෙන් ප්‍රශ්න කරත් මොලේ මගෙන් ප්‍රශ්න කරන ටයිප් එකක හිටපු මට පියවි සිහියට එන්න තත්පර දහයක් විතර ගියා.
පියවි සිහියට ආපු ගමන් මගෙ කටින් පිටවුනේ කියන්න ගියපු වචන නෙවෙයි.

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now