WILL YOU MARRY ME?💌💍

1.9K 281 70
                                    


@UNIVERSITY

ටේහිය්‍යුන්ට වෙච්ච කිසිම දෙයක් නොදන්න ජිමින් වෙනදා වගේම යුනි එක ගාවට වෙලා ටේහිය්‍යුන් එනකන් බලන් හිටියෙ තවත් කෙනෙක් ජිමින් දිහා බලාගෙන ඉන්නවා නොදැක.

🐱ජිමින්..

🐥කවුද?ආ තමුසෙ යනවා යන්න පූස් තඩියා මන් කිව්වනෙ මන් තවුසෙට කැමති නැහැ.අයි හේට් යූ.

ජිමින් කිව්ව වචනයක් වචනයක් ගානෙ ලොකු දුකක් එක්ක තරහක් ආවෙ යුනි එකේ ඒ විදිහට කෑ ගහන්න තරම් එකෙක්ට හිටියෙ ජන්කුක් විතරයි ජිමින් කිසි ගානක් නැතුව යුන්ගිට කියපු ඒ වචන නිසා උඩ පැන පැන යුනි එක ඇතුලට යන ජිමින් ගාවට ගියපු යුන්ගි ජිමින්ගෙ අතින් ඇදලා ලගට ගත්තෙ ජිමින් ඇස් දෙකත් ලොකු කරන් යුන්ගි දිහා බලන් ඉද්දී .

🐥යා මට යන්න දෙනවා මන් කිව්වනෙ තමුසෙට මන් කැ..

ජිමින් කටර් එකක් වගේ කියවගෙන කියවගෙන යද්දි ජිමින්ගෙ තොල් වලට ඇගිල්ල තියපු යුන්ගි කතාකරන්න ගත්තෙ ජිමින් යුන්ගිගෙ ඇගිල්ල හපන්නවද නැද්ද කියලා හිතන අතරෙ.

🐥ඇයි තමුසෙ මට කැමති නැත්තෙ ? කියනවා තමුසෙට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?

මේ රණ්ඩුව අතරෙ එකපාරටම ඇහුන විසිල් එකක් නිසා යූන්මින් ඩබල හැරිලා බැලුවෙ මොකාද විසි ගහන්නෙ කියලා බලන්න.

🐰බ්ලූ ෆිල්ම් එකක් ලයිව් පෙන්නනද හදන්නෙ?

🐱ආයිශ් උබ කඩාපනින්නෙම මේ වගේ වෙලාවක තමයි සෙක්.😑

ටේහිය්‍යුන්ගෙ කරටත් අතදාගෙන එන ජන්කුක් දිහා යුන්ගි බලන් හිටියෙ මේ වගේ යාලුවෙක් ලබන්න මොන තරමේ පිනක් කරාද කියලා හිතන ගමන්.

🐯ජිමිනී....

පැනපු ගමන් ජිමින්ව බදාගත්ත ටේහිය්‍යුන් ජිමින්ගෙ ඔලුවට කිස් එකක් දුන්නෙ ජිමිනුත් උඩ පැනලා ටේහිය්‍යුන්ගෙ කරට නැගලා ඔලුවට කිස් එකක් දෙද්දී .ඔව් මිත්‍රත්වරුනි මේ අවස්ථාවේ දෙදෙනෙක් කටවල් ඇද කරගෙන ඊරිසියාවෙන් ඒ දිහා බලන් හිටියෙ කරන්න දෙයක් නැති නිසා.

🐰&🐱 මොන සමයක්ද මේ.😒

🐥අනේ මේ තමුසෙ මොකක්ද මගෙ ටේට කරේ වල් හාවො?

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now