REAL HERO 😏

1.8K 309 46
                                    


ටිකවෙලාවක් සද්ද නොකර අහන් හිටපු ජන්කුක් ට ඇහුනෙ අපාර්ට්මන්ට් එකේ රූම් එකකින් ඇහුන සද්දයක්.

හරියටම කිව්වොත් කෙදිරි ගෑමක්.

හිතට එන විකාර අදහස් එක්ක කෙදිරීම් සද්දෙ ඇහුන රූම් එකේ ඩෝ එක ගාවට ගියපු ජන්කුක් ඩෝ එක ලෝ කරලා කියලා හිතුවත් කී එක තාමත් ඩෝ එකේ තියෙනව දැකලා කට කොනකට ආපු හිනාවක් එක්ක කෙලින්ම රූම් එක ඇතුලට ගියපු ජන්කුක් මුලින්ම දැක්කෙ ටේහිය්‍යුන් අද යුනි එද්දි ඇදන් ආපු ටී එක බිම තියෙනවා.

🐰නෑ ඒක වෙන්න බෑ.කීයටවත් එහෙම දෙයක් වෙන්න බැහැ.

ටේහිය්‍යුන්ගෙ ටීශට් එකත් එක අතකින් අරගෙන ජන්කුක් රූම් එකේ තවත් ඉස්සරහට යද්දි දැක්කෙ,

🐰ටේහිය්‍යුන් ...

කිරි සුදු පාටට පේන පපුවත් අඩවන් වෙලා තියෙන ඇස් ලා රෝස පාට ලිප්ස් මේ ඔක්කොම එක්ක ටේහිය්‍යුන්ට ගෙනත් තිබ්බෙ සෙක්සි කියුට් පෙනුමක්.

ඒත් ජන්කුක් දැක්කෙ ටේහිය්‍යුන්ව විතරක් නෙවෙයි.මත් වෙලා වගේ ඇස් අඩවන් වෙලා ඉන්න ටේහිය්‍යුන්ගෙ නිරුවත් පිට දිගේ ඇගිලි යවන ගමන් ඒ රෝස පාට ලිප්ස් අයිති කරගන්න හදන මින්හොව.ටේහිය්‍යුන් මින්හොව ඈත් කරන්න ට්‍රයි කරත් ඒක කරගන්න බැරි වුනේ ඩ්‍රග්ස් එකක් යූස් කරලා වගේ ටේහිය්‍යුන් මත් වෙලා හිටපු නිසා.

මින්හො දිහා මරන්න තරම් තරහකින් බලන් හිටපු ජන්කුක් මෙච්චර වෙලා ටේහිය්‍යුන්ව බදාගෙන හිටපු මින්හොට පයින් එකක් ගැහුවෙ ජන්කුක් ආව කියලා තාමත් නොදන්න මින්හො ශොක් වෙලා ජන්කුක් දිහා බලද්දි.

🐰සන් ඔෆ් බිච් උබට කොහෙන් ආපු හයියක්ද මගෙ ටේහිය්‍යුන්ට අත තියන්න ....

මින්හොගෙ කන හරහා දරුණු ගනයේ හයේපාරක් ගහපු ජන්කුක් තල්ලු කරලා දැම්ම මින්හොගෙ කටින් ලේ විසිවෙද්දි.

ඒත් කිසිම රිඇක්ශන් එකක් නොකර එවිල් ස්මයිල් එකක් එක්ක දාගෙන පැලුනු තොලෙන් ගලන ලේ පිහදගන්න ගමන් නැගිට්ට මින්හො ජන්කුක් දිහා බලන් හිටියෙ ඒ ස්මයිල් එක පොඩ්ඩක්වත් අඩු නොකර.

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now