🐯ඔම්මා...කොහේ ගියාද?කිචන් එකෙත් නැහැ නෙ.
ඔම්මා...🐰පොඩ්ඩක් කෑ නොගහ ඉන්නවද?
🐯තවුසෙ කොහොමද මට කෑ ගහන්න එපා කියන්නේ ?
එකපාරටම මේ වල් හාවා වල් හිනාවකුත් දාන් මන් ගාවට ඇවිත් අගල් දෙක තුනක් නැමිලා මගෙ මූන දිහා බලන්
හිටියෙ අර වල් හිනාවත් එක්කමයි.🐰 මන් අහලා තියෙනවා නිතරම කෑ ගහන්නෙ මෝඩයෝ කියලා.ටේහිය්‍යුන් මෝඩයෙක් නෙවෙයි නේද?
🐯යා...ඔහේ මොකක්ද කිව්වෙ?මන් මෝඩයෙක් ?
🐰ඇන්ටි ගියා.දැන් කෑ නොගහා ඉන්නවා අනිත් මිනිස්සුන්ට වදයක් නොවී.
🐯මට අණ දෙන්න එන්න එපා මස් ගිලපු හාවා.
මන් අවසානෙට කිව්ව එක ඇහුනා විතරයි හැරිලා ගියපු එකා ආපහු සැරයක් හැරිලා ආවෙ නෝන්ඩි හිනාවක් එක්ක.
🐰 වැඩිය කෑ ගහන්න එපා ඔයා මෝඩයෙක් වෙයි.තේරුනාද ටෙඩී බෙයා?
🐯Wtf ?මන් ටෙඩියෙක් වගේද පේන්නෙ ?
මුගෙ කන් ඇහෙන්නැහැ වගේ ගිහින් දොර වහගත්තා හැටි විතරක්.චේරුනාජ චෙචී..බෙයා..යැයි යැයි තමා😑.
මූ එක්ක අවුරුදු තුනක් ජීවත් වෙන්නෙ කොහොමද මන්?🙂 ඔම්මා මටත් නොකියා ගිහින් නෙ.කමක්නැහැ 🙂.TIME PASSED ,
දොලහත් පහුවෙලා මේ assignment එක කම්ප්ලීට් නොකර නිදාගන්නත් බැහැ හෙට යුනිවර්සිටි යන්නත් තියෙනවා.කමක්නැහැ ඉක්මනට ඉවර කරනවා.
මන් ලැප් එක දිහා ආයෙ බැලුවා විතරයි.එකපාරටම ..
ඔක්කොම ලයිට්ස් ඕෆ් වෙලා ගිහින් කලුවර වෙලා ගියේ ලැප් එකේ ස්ක්‍රීන් එකේ කනාමැදිරි එලිය විතරක් ඉතුරු වෙද්දී.
යා fuck curent 😑
අද මේ Assignment එක ඉවර කරන්න හිතුවා විතරයි.🐰යා ටේහිය්‍යුන් කෑ නොගහා නිදාගන්නවකො පවර් කට් එකක් ඔය.
🐯මේ වෙඩිම එක්ක පුදුම වදයක්නෙ තියෙන්නේ .මට උපදෙස් නොදී තමුසෙ නිදාගන්නවා.
ශිට් දැන් කරන්න දෙයක් නැහැ නිදාගන්නවා කමක්නැහැ.
IN THE MORNING 👀🍁
ට්‍රීං......ට්‍රීං....
දඩාස්.. 💥
ටීං....ටීං...
ඩෝං..💥
දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසන බඩු පොලවෙ ගහන්නේ වෙන කවුරුත් නෙවෙයි...
🐯 මොනවද ඕයි පොලවෙ ගහන්නෙ ?
🐰කෑ නොගහා ඉන්නවා....
🐯මූ යකෝ.
ඇහ් මේ ටෝස්ට් එක වැඩ නැත්තෙ මොකද ඒ පාර.අර යකා ටෝස්ට් එක පොලවෙ ගැහුවද දන්නැහැ .තමුසෙ මේ ටෝස්ට් එකෙන් වොලිබෝල් ගැහුවද ?
🐰මන් පිස්සෙක් වගේ පේනවද උබට?ඔය කච කචේ නවත්තන් යන මගුලක යනවා..
🐯මොකාද මේ ටෝස්ට් එක කැඩුවෙ එතකොට ?😑
මේ ලයිට්ස් වැඩ කරන්නෙත් නැහැ තාම පවර් කට්ද?🐰පවර් කට්?
ආ පවර් කට්.ඔහොම ඉන්න මන් හදන්නම්.🐯තමුසෙ electricity board එකේද පවර් කට් හදන්න යන්නෙ?
හෙන වැඩ්ඩා වගේ මූ ගිහින් ඔන් කරේ මේන් සුවිච් එක.
එතකොට ඔක්කොම ලයිට්ස් ඔන් වුනා.🐰ඔන්න හරි.දැන් කටවහන් ඉන්නවා.
🐯යා Wtf ජියෝන් ජන්කුක්.
තමුසෙ මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්තිවෙන්න එපා.🐰තමුසෙ එක්ක සෙල්ලම් කරනවට වඩා කරන්න වැඩ තියෙනවා මට.
ශිට් අද දවසම ඉවරයි .
ඉක්මනට යුනි එකට යන්න ඕනි තවත් මෙතන හිටියොත් මේ මනුස්සයා ගේත් කඩලා දායිද කියන්න බැහැ.හායි 🌚♥️.
කොහොමද කස්ටිය..👀
මොනාහරි කියන් පලයාව්...🙂
මන් ගියා..
BYE 🖐️
LOVE YOU...♥️MICKY 🖤
BAD ROOMMATE 🙄🍭♥️
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...