TRUE LOVE 1 ♥️😌

1.9K 311 58
                                    


🐰ටේහිය්‍යුන් කතා කරනවා..
මොකක්ද මන් මේ කරගත්තෙ ..
මට ඔයාවත් නැති වුනා බෙයා අවසානෙට..මාව දාලා යන්න පුළුවන්ද ඔයාට ..සයිලන්ට් ඉන්නැතුව කතාකරන්න බෙයා..

බෙල්ල ගාව තියෙන කැපුම් තුවාලයක් එක්ක සදහටම ඇස් පියන් හිටපු ටේහිය්‍යුන් ගෙ සීතල වෙලා ගිය අතක් අල්ලගෙන ජන්කුක් ටේහිය්‍යුන්ට කතා කරේ දැනටමත් ටේහිය්‍යුන් තමන්ව දාලා ගිහින් කියලා දැනගෙන වුනත් හිත පිලිගන්න අකමැති නිසා.

🐰මන් පරක්කු වුනා බෙයා ..
මට ඔයාව බේරගන්න තිබ්බා..
අවසාන චාන්ස් එකත් මිස් කර ගත්තා මන්.ඔයා කිව්ව හරි මන් selfish කෙනෙක් අනිත් අය ගැන හිතන්නැති කෙනෙක්.

ටේහිය්‍යුන්ගෙ ඩෙත් බොඩි එක තවත් මිනිස්සු ටිකක් එකතු වෙලා අරන් යන්න හදද්දිම ....

🐰නෑ..එපා ..

ජන්කුක් දාඩියත් නාගෙන නැගිට්ටෙ එයා දැක්ක හීනෙත් එක්ක පපුවත් අල්ලගන්න ගමන්.

( මන් හෙන දුශ්ටයි කියලා හිතුවා නේද 🙂)

ලග තිබ්බ වතුර වීදුව එක හුස්මට බීගෙන ගිහින් තාමත් ලයිට්ස් ඔන් නොකර රූම් එක දිහා බලන් හිටපු ජන්කුක් ඔරලෝසුව දිහා බැලුවෙ වෙලාව කීයද කියලා බලන්න.

🐰ආයිශ් තුන ත් වෙලා ටේහිය්‍යුන් ඇත්තටම එන්නැති වෙයිද?

කෝකටත් කෝල් එකක් අරන් බලනවා.

ජන්කුක් කොච්චර ට්‍රයි කරත් ටේහිය්‍යුන්ගෙ ෆෝන් එක ඕෆ් කරලා දාලා තිබ්බා.

ෆෝන් එකේ කන්ටෑක්ස් වල උඩම තිබ්බ නම්බර් එකට කෝල් එකක් ගත්ත ජන්කුක් ස්පීකර් ඔන් කරලා අහන් හිටියෙ ආන්සර් කරනකන් වුනත් මිනිහට පොඩි සැකයකුත් තිබ්බෙ ටිකවෙලාවකින් ඒ ෆෝන් එකත් ඕෆ් වෙලා යයිද කියලා.

එකපාරටම ආන්සර් වුන කෝල් එකෙන් පිස්සෙක් වගේ එකෙක් කියවන්න ගත්තෙ මහ පාන්දර මෝහිණි ගහලා වගේ මානසිකත්වයකින්🙂.

🐱හනේ පාත්ත පැටියෝ මන් ඔයාගෙ ෆකිං මියෑව් ආ නෑ නෑ Lil meow ට ආදරෙයි .ඌට අත උස්සන්නෑමයි ආයෙ මන් හයියෝ මෙවන් දුකක් දෙන්න එපා මට නාකි පූසෙක් හේතුකොටගෙන...
..දරාගන්න බැරි වූ ප්‍රේමේ දෝරේ යන්න දෙන්නෙ කොහොමද දෙයියනේ ...😭

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now