🐰ඔයා කියන්නෙ ..________________________________________
ජන්කුක් රේස් දුවන හාට් එකේ සද්දෙ නවත්තගන්න ට්රයි කරන ගමන් ටේහිය්යුන් දිහා බැලුවෙ එයා කිව්වෙ කා ගැනද කියලා දැනගන්න ඒත් ඒ වෙද්දි ටේහිය්යුන් හිටියෙ නින්ද ගිහින්.
🐰ආයිශ් කාටද ටේහිය්යුන් ඔයා ආදරේ කරන්නෙ?බැරිවෙලාවත් ඔයා කියන්නෙ මන් ගැනද?මෙච්චර මාත් එක්ක තරහක් තියන් මට ආදරේ කරයි කියලා හිතන්න අමාරුයි ඒත් ඔයා කිව්ව විදිහට අඩුම මන් වගේ කෙනෙක්වත් වෙන්න ඕනි.
ටේහිය්යුන් දිහා බලන් කියවපු ජන්කුක් එයාව බදාගෙන නිදන් ඉන්න ටේහිය්යුන් තවත් ලගට අරන් ඇස් පියාගත්තේ ජන්කුක් ගාව දැනුනු උනුහුමට ටේහිය්යුනුත් තව තවත් ජන්කුක්ට තුරුල් වෙද්දී.
@NEXT DAY MORNING,
🐯ආයිශ් මොකද යකෝ මේ ඔලුවට පත පොල්ලකින් අතෑරියා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ.
සුපුරුදු විදිහට නැතිවුනත් මහ පාන්දර නැගිටපු ටේහිය්යුන් ඔලුවත් අල්ලන් කල්පනා කරන්න ගත්තේ ඇස් දෙකත් පොඩි කර කර ඉන්නෙ කොහෙද කියලා කල්පනා කරන ගමන්.
🐯සැක් මගෙ එපාට්මන්ට් එකනෙ මේ මගෙ රූම් එකමේ.
එතකොට ඇයි දැන් මට මේ මොකක්හරි එකෙක් ඔලුවට නෙලුවා වගේ ෆීලින් එකක් දැන්නෙන්නෙ.ඔලුවත් කහ කහ කල්පනා කරපු ටේහිය්යුන් ආයෙ නිදාගන්න කියලා හිතන් අනිත් පැත්ත හැරෙන්න හදද්දි තමයි එයාට එහාපැත්තෙ ඉන්න ජන්කුක්ව දැක්කෙ.
🐯හත්තික්කේ .What the fuck.
නෑ නෑ එහෙම දෙයක් වෙන්න බැහැ.ටේහිය්යුන් ජන්කුක් තාම නිදන් ඉන්නෙ කියලා තහවුරු කරන් ශේප් එකේ අනිත් පැත්ත හැරිලා ඇස් පියාගත්තෙ මොන මගුලක් වුනත් මේ ජන්කුක් අපාට්මන්ට් එකෙන් යනකන් නැගිටින්නැහැ කියන ඒකමතික තීරණයත් එක්ක.
ටිකක් වෙලා ඇස් පියන් හිටපු ටේහිය්යුන් ඇස් ඇරලා බැලුවෙ ජන්කුක් ගිහින්ද කියලා.එතකොටම අනිත් පැත්ත හැරිලා නිදන් හිටපු ජන්කුක් ටේහිය්යුන් ඉන්න පැත්තට හැරුනේ ටේහිය්යුන්ගෙ ලිප්ස් ජන්කුක්ගෙ ලිප්ස් එක්ක වදිද්දී.
වෙච්ච දේ හිතාගන්න බැරි ලුක් එකෙන් ඇස් දෙකත් පොල් සයිස් කරන් ජන්කුක් දිහා බලන් හිටපු ටේහිය්යුන් ටිකක් එහාට වුනේ ලිප්ස් වදින් නැති වෙන්න.ටේහිය්යුන් එහාට වුනා විතරයි ජන්කුක් ටේහිය්යුන්ව ආයෙ ලගට ඇදලා ගත්තෙ ටේහිය්යුන් ලිප්ස් සම්පූර්ණයෙන් අයිති කරගන්න ගමන්.ටිකවෙලාවක් ටේහිය්යුන්ගෙ ලිප්ස් වලට නැමිලා හිටිය ජන්කුක් ටේහිය්යුන්ගෙ නලලටත් කිස් එකක් දීලා නැගිටලා ගියේ මෙලෝහත්තිලව්වක් නොදන්න එකෙක් වගේ නිදන් ඉන්න ටේහිය්යුන් දිහා ආයෙම සැරයක් හැරිලා බලලා.මේ අතර කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්න ටේහිය්යුන් ජන්කුක් ගියා විතරයි නැගිටලා කල්පනා කරන්න ගත්තෙ මොකක්ද ඒ වුනේ කියලා.
🐯මූ මාව කිස් කරා නේද යකෝ ඒකත් ලිප් කිස් .දෙයියනේ මගෙ ෆස්ට් කිස් එක අර හා තඩියා ගත්තා නේද වල් හාවා.
මන් මොකක්ද මූ එක්ක කරේ එතකොට ඊයෙ රෑ?
බැරිවෙලාවත් ....මොන ෆක් වර්ඩ් එකක්ද මන් ඒ හිතුවෙ මේකා එක්ක ෆක් කරන්න තරම් මගෙ මොලේට පිනි බාලා නෑනෙ.
එතකොට මොන කෙහෙල්පුශ්පයක්ද මන් මූ එක්ක කරේ?👀අත් දෙකෙන් මුලු කොන්ඩෙම අවුල් කරන ගමන් කල්පනා කරන ටේහිය්යුන්ට එකපාරටම අකුනක් ගැහුවා වගේ මතක් වුනේ ඊයෙ තමන් කරපු මල විකාර සෙට් එක.
🐯හත්තික්කේ...🙂 මොකක්ද යකෝ මන් ඒ කරේ.හරි මන් ගොනෙක් වගේ ක්ලබ් එකට ගිහින් බිව්වා ඊටපස්සෙ මොකෙක්ද එකෙක් මාව එක්කන් ආව මතකයි.ඊටපස්සෙ ඌ මොනාද කිව්වත් මතකයි.එතකොට මන් ආවෙ මේ හා තඩියා එක්කවද්ද?🙂
කල්පනා මුහුදක පීනා පීනා නාන සේ හිටපු ටේහිය්යුන් පියවි සිහියට ආවෙඑකපාරටම ඇහුන කටහඩ නිසා.
🐰ඔච්චර කල්පනා කරන්න දෙයක් නැහැ ටෙඩී ඔයා ඊයෙ ආව මාත් එක්ක තමයි😏.
🐯මොකක්?
ජන්කුක් යනකන් නැගිටින්නැහැ කියලා හිතන් හිටපු ටේහිය්යුන්ගෙ මොලේට එකපාරටම ප්රොසෙස් වුනේ දැන් කතා කරේ ජන්කුක් නේද කියලා.හුටස් ගාලා බෙක්ශීට් එක ඔලුවෙ ඉදන් පෙරවගෙන ඇස් දෙකත් පියාගත්තෙ මේකා යනකන් නැගිටින්නෑමයි කියලා හිතාගෙන.
🐰ඔයා හිතනව වගේ මුකුත් වුන්නැහැ ටේහිය්යුන්.තමුසෙ පොඩි එකෙක් වගේ කියෙව්වා ඇරෙන්න වෙන මුකුත් වුන්නැහැ .
🐯මොකක් පොඩි එකෙක් වගේ කියෙව්වා.
ඒකමතික තීරණේ බල්ලට ගියාවෙ කියලා කෑ ගහන් නැගිට්ට ටේහිය්යුන් එහෙම්මොම සයිලට් වෙලා ගියේ ටවල් එක පිටින් හිටපු ජන්කුක්ව දැකලා.හායි ලොලිපොප්ස් 🌝♥️.
ඉක්මනට අප්ඩේට් දුන්නා 😌.
ඊලග පාට් එකත් ඉක්මනින් දෙන්නම් 🌚.
එහෙනම් මන් ගියා.
BYE.
STAY SAFE.
LOVE YOU LOLLIPOPS 🌝♥️.BAD ROOMMATE 🙄🍭♥️
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...