LOVE & BROKE HEART ♥️,🙂

1.9K 310 29
                                    


🐰කියනවා ටේහිය්‍යුන් කොහෙද ගියේ ?

🐥ම..මම දන්නැහැ .

🐯තමුසෙ දන්නැතිවෙන්න බැහැ කියනවා කොහෙද ගියේ කියලා?

🐥කිව්වනෙ දන්නැහැ කියලා.

ජිමින් පැත්තක ඉදන් පොල්බෑමූනෙක් වගේ බලන් ඉන්න යුන්ගිට එකසිය ගානට රවන ගමන් කෑ ගැහුවෙ හේතුවක් නැතුව බැනුම් අහන්න මෙතන්න එන්න තරම් තමන් මෝඩ වුනාට තමන්ටම බැනගන්න ගමන්.

🐰තමුසෙගෙන් අහලා වැඩක් නැහැ.

🐥එහෙනම් ඇහුවෙ මොන කෙහෙල් ඇවරියකටද?😑

මෙච්චර වෙලා ජිමින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන හිටපු ජන්කුක් ජිමින්ව තල්ලු කරලා දාලා යන්න ගියේ ආයෙම සැරයක් ඉතා සාර්ථක ලෙස ජිමින් දූවිලි ගොඩක් උඩට ඇදන් වැටෙද්දි.

🐥ආයිශ් මොන ෆකින් වැඩක්ද තමුසෙලා ඒ කරේ?මට මේ එක එකාගෙන් බැනුම් අහන්න කිසිම උවමනාවක් නැහැ හේතුවක් නැතුව රෙද්ද.

යුන්ගිටත් ගස්සගෙන බැන බැන ලග තිබ්බ පුටුවකටත් පයින් ගහපු ජිමින් බැලන්ස් නැතුව ආයෙ සැරයක් ඇදන් වැටුනෙ කකුලත් කඩාගෙන.

🐥ආව්වා කකුල ..මන් හිතන්නෙ අස්තියකුත් කැඩුනද කොහෙද?

යුන්ගිට රවන ගමන් කියපු ජිමින් කකුලත් කොර ගහ යන්න හැදුවත් යන්න බැරි වුනේ ඉනවටේ එතුනු අතක් නිසා.

🐥යා..එහාට වෙනවා ෆකිං පූසා.

ජිමින් කෑ ගහන එක සතේට ගනන් ගන්නැතුව ලග තිබ්බ බිත්තියකට ජිමින්ව තද කර ගත්ත යුන්ගි ජිමින්ගෙ මූනට ළං වෙන්න හැදුවා විතරයි ජිමින් කෑ ගහන්න ගත්තෙ ලෝක විනාසෙ ආව වගේ.

🐥ඌයියා කකුල ..කකුල හුවෑ අතාරිනවා මාව කකුල රිදෙනවා මගෙ.

තොලත් පෙරලගෙන කියවන ජිමින් දිහා යුන්ගි බලන් හිටියෙ සෑහෙන්න ඉවසීමකින්.

🐥තවුසෙ මොකද ඔහොම බලන් ඉන්නෙ ?
පොඩ්ඩක් ඉන්නවා තවුසෙ මාව රේප් කරන්නද යන්නෙ?👀

ජිමින් ඇස් දෙකත් බෝල කරන් කියද්දී ඉවසීම බල්ලට දාපු යුන්ගි ජිමින් ලිප්ස් උඩින් තමන්ගෙ ඇගිලි ගෙනියන ගමන් කතාකරන්න ගත්තෙ ජිමින්ගෙ හැකර කට වැහිලා යද්දී .

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now