F**KING MINHO 😑😒

2K 322 32
                                    


🐥ටේ උබ ඇත්තටම මින්හොට කැමති වුනේ ජන්කුක්ට රිද්දන්නද?

🐯හ්ම්ම්.

🐥ඒකෙන් උබේම හිත රිද්ද ගත්තා කියලා හිතෙන් නැද්ද ?

🐯මන් වෙන මොනවා කරන්නද ජිමිනි .
මට බෑ තවත් එයාට ආදරේ කරන්න ඒකයි ඒ විදිහට ඈත් වෙන්න හිතුවෙ මන්.

🐥අහන්න ටේ ප්‍රශ්න විසදන්න තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගෙන හරියන්නැහැ නෙ.මින්හොව රිජෙක්ට් කරා නම් මමත් කැමති ටේ.හිතක් රිදවන්න කියලා උබ ඔය කරගන්නෙ තවත් කරදරයක් දා ගන්න එක.

🐯බයවෙන්න එපා ජිමිනි.එහෙම මුකුත් වෙන්නැහැ.

🐥මොන දේ වුනත් මට නොකියා ඉන්න එපා හරිද බන්?

🐯හරි හරි.

ටේහිය්‍යුන්ගෙ හිතෙත් එයා ගත්ත තීරණේ ගැන දුකක් තිබුනත් ඒකෙන් ජන්කුක්ගෙ හිතේ එයා ගැන තිබ්බ හැගීම නැතිවෙන්න ඇති කියලා හිතන් යුනි එකෙන් යන්න හදද්දිම ජිමින් එකපාරටම ටේහිය්‍යුන්ගෙ අතින් අල්ලගත්තෙ ටේහිය්‍යුනුත් එකපාරටම යකෙක් දැක්කා වගේ බලන් ඉන්න ජිමින් දිහා බලන ගමන්.

🐯මොකක්ද බන් වුනේ?

🐥ඒහ් පොඩි ගමනක් යන්න ඕනි බන් .

🐯කොහෙද ?

🐥වරෙන්කො යන්න.

🐯කොහෙද කියහන්.

🐥යා ඔය පෙට්ටි කට වහන් වරෙන්කො යන්න මට තනියෙන් යන්න බැහැ.

🐯මොන ස්ටෝබෙරියක්ද බන්?
පාත්තයෙක් වගේ දගලන් නැතුව කියහන් මොකක්ද වුනේ ?කොහෙටද යන්න හදන්නෙ කියලා?

ජිමින් උත්තර දෙන්න හදද්දිම කොහෙද මන්දා ඉදලා කඩා පාත් වුනේ මින්හො.

♦️ආ ටේ බබා පොඩි ගමනක් යමුද?

🐯මම ටේහිය්‍යුන් නැතුව ටේ නෙවෙයි.
මට නම කියලා කතාකරන්න .

♦️වෙන අය නම කියපුවාවෙ මන් කියන්නෙ මට ඕනි නම මොකද මට අයිතියක් තියෙනවා නෙ.

මින්හො කියපු දේ ඇහුනා විතරයි ජිමින් ටේහිය්‍යුන් ව ඇදගෙන ටිකක් එහාට ගියේ මින්හොව මගෑරලා දාලා.

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now