ජන්කුක් ටේහිය්යුන්ව ත් අරගෙන මින්හොගෙ රූම් එකෙන් යන්න හදද්දිම ඉස්සරහ තිබ්බ ෆ්ලවර්ග්ලාස් එකෙන් දැක්කෙ තමන් දිහාට ගන් එකක් ශුට් කරන් ඉන්න මින්හොව.කටකොනකට හිනාවුන ජන්කුක් මෙච්චර වෙලා යූස් නොකර තියන් හිටපු තමන්ගෙ ගන් එක ගත්තෙ මින්හොට හිතන්නවත් වෙලාවක් නැතුව මින්හොගෙ කකුලකට ශූට් කරද්දී.
(හැහ් හිතුවද ජන්කුක්ට ගන් එකක් නැහැ කියලා😏)
♦️ජන්කුක් ..මන් තමුසෙව මරනවා..දැනගනින් උබට හොදින් ඉන්න දෙන්නැහැ මම..
ලේ ගලන් කකුලත් බදන් කෑ ගහන මින්හො දිහා නෝන්ඩි බැල්මක් දාපු ජන්කුක් අපාර්ට්මන්ට් එකෙන් එලියට ගිහින් ටේහිය්යුන්වත් අරගෙන එයාලගෙ අපාර්ට්මන්ට් එකට ගියා. තවමත් අඩ සිහියෙන් ඉන්න ටේහිය්යුන් ජන්කුක්ගෙ පපුවෙ මූන ගහගෙන හිටියෙ ජන්කුක් ට ෆේස් කරන්න තරම් හිතට හයියක් තිබ්බෙ නැති නිසා.
ටේහිය්යුන්ගෙ රූම් එකේ ඩෝ එකත් ඇරගෙන ඇතුලට ගියපු ජන්කුක් ටේහිය්යුන්ව බෙඩ් එක උඩින් තියල යන්න හැදුවත් එකපාරටම පැටලුනු ටේහිය්යුන්ගෙ අත නිසා ජන්කුක් නතරවුනා.
🐯මට..මට ..සමාවෙන්න ..🙂
ටේහිය්යුන් බිදුනු සද්දෙන් කියද්දී ජන්කුක් ටේහිය්යුන්ගෙ ලිප්ස් වලට කිස් එකක් දුන්නෙ ගොඩක් ආදරෙන්.
🐰මන් ඔයාට සමාවදීලා ගොඩක් කල් බෙයා.මෙතන අපි දෙන්නගෙම වැරදි තියෙනවා. ඒත් මාව අතාරින්න තරම් ඔයාගෙ හිත හයිය වුනේ කොහොමද බෙයා?
ජන්කුක් අහපු ප්රශ්නෙට ටේහිය්යුන්ගෙන් උත්තර විදිහට හම්බුනෙ කදුලු පිරිච්ච ඇස් දෙකක් විතරයි.
🐰ෂ්..ෂ්..බෙයා අඩන්න එපා ප්ලීස්.
🐯මාව දාලා යන්න එපා කූ ..
🐰මන් ඔයාව දාලා කොහෙවත් යන්නැහැ බෙයා මන් ඔයා එක්කම ඉන්නවා හරිද කෝ දැන් අඩන එක නවත්තගන්න.
🐯කූ මගෙ ඔලුව ...ගොඩක් රිදෙනවා..
🐰ආයිශ් අර මින්හො..
අපි වොශ් එකක් දාන් එමු බෙයා එතකොට ඔය ගතිය අඩුවෙයි.
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...