මෙච්චර වෙලා යුන්ගි කියපු දේ අහලා බලන් හිටපු ජන්කුක් ටේහිය්‍යුන් මින්හොව රිජෙක්ට් නොකර එයාගෙ ප්රොපේස් එකට කැමති වුනා දැක්ක විතරයි යුන්ගිවත් තල්ලු කරගෙන ටේහිය්‍යුන් ගාවට ගියේ ලොකු තරහක් එක්ක.වචනයක්වත් කතා නොකර ටේහිය්‍යුන් අතේ තිබ්බ රින් එක අරන් විසිකරලපු ජන්කුක් තාම දනගහන් ඉන්න මින්හොට පයින් එකකුත් ගහලා යන්න ගියේ එකසැරයක්වත් ටේහිය්‍යුන් දිහා බලන් නැතුව.
ජන්කුක් තල්ලු කරපු පාර බැලන්ස් එක නැතුව ඇදන් වැටුන යුන්ගි මේ සීන් එක දිහා බලන් හිටියෙ නැගිටින්නෙවත් නැතුව කම්මුලට අතත් තියාගෙන.
🐱ශැහ් මෙච්චර වෙලා මන් බිම නේද ඉදලා තියෙන්නෙ.මුගෙ හැම තරහක්ම මේ දුකට සැපට ඉන්න මගෙන් පිරිමහගන්න එකනෙ දරාගන්න බැරි.
ඒ ජන්කුකා ඔහොම ඉන්නවා මන් එනකන්.
ඈතින් යන ජන්කුක් දිහා බලන් යුන්ගි කෑ ගැහුවත් ඇහැනැති ගානට ජන්කුක් යන්න ගියේ ඉස්සරහට මොකෙක් හම්බුනත ඌට මූන අටපට්ටම් වෙන්න ගහන සයිස් එකෙන්🙂.
🐱ආයිශ් මුන් දෙන්නා නිසා මට පාත්තයට ප්‍රපෝස් කරන්න වෙන්නෙ හැටත් පැනලා දතුත් හැලුනට පස්සෙ සෙක්.
යුන්ගි ජන්කුක් හොයාගෙන යන්න හැදුවත් ඉස්සර හිටපු ජිමින් නිසා අදහස වෙනස් කරන් ඩෙවිල් හිනාවකුත් දාන් ගියේ පොඩි ප්ලෑන් එකක් හිතෙන් හදාගන්න ගමන්.
🐱ඒයි කොට පාත්තයා.
තමුසෙට කතා කරේ මන්.🐥මන් කිව්වා තමුසෙට මට කොට පාත්තයා කියන් එන්න එපා කියලා ෆක් පූස් තඩියා😑.
🐱අද ලෙක්චර්ස් ඉවර වුනාම පරණ බිල්ඩින් එකට එන්න.ටේහිය්යුනුත් එක්කන් එන්න.
🐥ඒ මොකටද ? මට බැහ්.
🐱මොකටද කියලා එවෙලෙට කියන්නම් පන්ඩිත නොවී කිව්ව විදිහට එනවා ආවෙ නැතොත් තමුසෙට ආයෙ යුනි එන්න වෙන්නැහැ කවදාවත්ම.
ජිමින්ගෙ කියවගෙන කියවගෙන ගිහින් යුන්ගි කෑ ගහපු පාර මුකුත් නොකියා ඔලුව වනලා ටේහිය්‍යුන් ගාවට ගියේ යුන්ගි කට කොනකට ආපු හිනාවක් එක්ක ජන්කුක්ව හොයන් යද්දී.
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...