BE MY BOYFRIEND ?😏

2.6K 405 73
                                    


ජන්කුක්ට හිතින් බැන බැන ගෙදරින් ආපු ටේහිය්‍යුන් නතර වුනේ ලොකු බ්ල්ඩින් එකක් ඉස්සර..

🐥ටේයියෝ...

🐯යා කෑගහන්න එපා යකෝ.

🐥උබ අද උදේ පාන්දරම කා එක්කද කෙහෙවලු පටල ගත්තෙ?

🐯මන් උබට කියන්නැහැ පටලගත්ත ඒවා .

🐥හම්මට 🌝මොකක්ද ඒ කිව්වෙ?

🐯මොකක්ද ?

🐥පටලගත්ත කතාවක්?🌝

🐯යා වල් කොට පාත්තයා තොට අද මම...

🐥ඇයි යකෝ මේ මට හින්සා කරන්නෙ මන් කිව්වෙ තෝ කිව්ව එකනෙ හීලෑ කොටිහරකා.

🐯අගල් දෙකේ කොට පාත්තයා.

මායි ජිමිනියයි කියන්නේ අවුරුදු ගානක් පතාගෙන ආපු එවුන් දෙන්නෙක් අපේ ඔම්මගෙ මතේට අනුව.මට අනුව මූ යනු මගෙ ගිය ආත්මයේ කරපු දරුණු පවකට මා පසුපස ලුහුබැද පැමිනි කොට ආත්මයක්🙂.

මායි ජිමිනියයි ෆැකල්ටි එක පැත්තට යන පාරට හැරෙද්දි ඈත ඉදන්ම දැක්කෙ ෆැකල්ටි එක වටේ ළමයි පිරිලා ඉන්නවා.මායි ජිමිනියයිත් ඕපයක් කොහෙද අපි එතන ක්‍රියාදාමය තදින්ම අනුගමනය කරන නිසා එතනට ගිහින් ඔලු දෙක දාලා බැලුවෙ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.ආ නැහැ ඔලු දෙක නෙවෙයි එක ඔලුවයි.මගේ කොට මිත්‍රයාට ඔලුව දැමීමට අගල් දෙක තුනක් උස මදි වුනා🙂.

එතන හිටියෙ අර වල් හා තඩියා සමග ඒකගෙ මිත්‍ර වල් පූස් තඩියා.
උන් දෙන්නා අලුතෙන් ආපු කොල්ලො සෙට් එකක් රැග් කරනවා.මේ ඩබල එතකොට ආවෙ අලුතින් නෙවෙයිද?

🐥ඒ ටේයියෝ මොකක්ද වෙන්නෙ?👀

🐯ඇයි උබේ ඇස් පේන්නැද්ද?

මොකද රවන්නෙ?

හම්මට උබ කොටයිනෙ😂.අමතක වුනා ඉතින්.

🐥මන් යනවා යන්න උබ එක්ක බැහැ හැමමගුලටම මට කොටයි ගාන්නෙ තෝ හරි උස එකා වගේනෙ.

🐯හරි හරි ප්‍රෑන්ක් එකක් කරේ .

🐥ඒ අර අර වල් නාම්බා නෙ.

🐯මොකා ගැනද කියන්නේ ?

🐥අර යුන්ගි බන්.

🐯ආ ඌ ද?

🐥අනිකා මොකාද උගෙ නම මතක නැහැ.

🐯ජන්කුක්😑.

🐥උබ කොහොමද ඒකගෙ නම දන්නෙ?

🐯උබ කොහොමද පූස් තඩියගෙ නම දන්නෙ?

🐥ආ ඒක ඕනිකෙනෙක් දන්නවනෙ.

🐯ඒවගෙ තමා මාත් දැනගත්තෙ.

මේ අතර ජිමිනයි ටේහිය්‍යුනුයි කියව කියව ඉන්නවා දකින ජන්කුක්ගෙ හිතට ක්ශනිකයෙන් ටේහිය්‍යුන්ව බයිට් කිරීමට අදහසක් එනවා

🐰මේකගෙ ලොකු ලයින් බස්සන්න හොද වැඩක් දෙන්න ඕනි.

රැග් කරන එක නවත්තලා ටේහිය්‍යුන් ගාවට එන ජන්කුක් ටේහිය්‍යුන්ගෙ අතින් ඇදලා ගන්නෙ පිදුරුගහක් ලෙස හැන්ඩ්සම් යැයි අතිශයෝක්තියෙන් කියූ ටේහිය්‍යුන් පරඩැල්ලක් වගේ ජන්කුක් ගාවට ඇදිලා යද්දි.

🐯What the hell Jeon jungkook.

🐰BE MY BOYFRIEND ?

🐯මොකක්?

අවට පරිසරය දැඩි නිශ්ශබ්දතාවයෙන් පෙලී යද්දී ජන්කුක් ටේහිය්‍යුන්ගෙ මූනට බර වෙලා ඉන්න ඒ දර්ශනය ඉතා පැහැදිලි ලෙස විකාශනය වුනා.

🐰I KNOW BABY YOUR REALY LIKE ME.

🐯WHAT?LIKE?LIKE MY FOOT.

ස්ටෝබෙරියක් වගේ රතුවෙලා හිටපු ටේහිය්‍යුන් ජන්කුක්ව තල්ලු කරලා දාලා කෙලින්ම දිව්වෙ වොශ්රූම් එකට🙂.





















හායි මිත්‍රවරුනි🌝.

කතාව අවුල්ද?😑
මට අවුල් වගේ.

ගොන් වගේ නිකන් දැනෙනවද👀

කමෙන්ට් එකක් හලන් යන්න 👀♥️.

VOTE , COMMENT & SHARE LINK.

BYE
STAY SAFE.
LOVE YOU...♥️

MICKY 🖤


BAD ROOMMATE🙄🍭♥️

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now