වොශ්රූම් එකට කඩාගෙන බිදගෙන ආපු ටේහිය්‍යුන් නැවතුනෙ කන්නාඩිය ගාව.කන්නාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන හිටපු ටේහිය්‍යුන් ගැස්සුනෙ වොශ්රූම් එකේ ඩෝ එක අරින සද්දෙට..🐥ටේ..
🐯ආ ජිමිනි ඔයාද?
🐥මොකක්ද ටේ ඒ වුනේ?
🐯මන් දන්නවද?ලෙක්චර්ස් වලට ලේට් වෙනවා ඉක්මනට යමු.
🐥හරි හරි.
ලෙක්චර්ස් වලට ගියත් ටේහිය්‍යුන්ට හරියට lesson එකට Focus කරන්න බැරිවුනේ නිතරම ජන්කුක් කියපු දේ මතක් වෙලා හිත ගැස්සෙන්න ගත්ත නිසා.
🐥ඒ ටේයියෝ උබ මොකද ඔය හාට් එක බදන් ඉන්නෙ?
🐯මට හාටටැක් ඇයි?
🐥හා හා.මන් අද උබලගෙ ගෙදර එනවා කෑම බීම ලෑස්ති කරලා තියහන්.
🐯පිස්සුද එපා....
🐥මොකක්?
🐯නෑ මන් මේ කිව්වෙ ..මේ ..
ආයිශ් බොරුවක් මතක් වෙන්නෙත් නැහැ 😑.🐥මොකක්ද
🐯මේ මන් අද ගෙදර නැහැ.
🐥ඇයි උබ ඩේට් එකකට යනවද?
🐯ඔව් මන් මාත් එක්ක ඩේට් එකකට යනවා.
🐥නැත්නම් උබෙ LOVER ඉන්නෙ ගෙදරද?🌝
🐯WTF JIMIN.ARE YOU MAD ?
🐥මොකක්ද යකෝ උබ උදේ ඉදන් මගෙන් පලිගන්න හදන්නෙ?
🐯මොකක්ද උබ ඒ කිව්වෙ?
🐥ඇයි ?
🐯නෑ මුකුත් නැහැ.
🐥මන් එන්නැහැ. තොගෙ ගෙදරට එන්න තියෙන අමාරුව යකෝ.😑
🐯මන් ගෙදර නැහැ .
හුහ් එක බොරුවකින් බේරුන එක හොදයි.
මන් බෑග් එකත් අරන් පොත් ටික දාගෙන යන්න හදද්දිම මගෙ ඉස්සරහට ආවෙ අර වල් හාවා.🐰ඇයි අද ගෙදර නැත්තෙ ටේහිය්‍යුන් ?
🐯තමුසෙට වැඩක් නැහැනෙ.
🐰ඇයි අපි දෙන්නා....
🐯ජන්කුක්...
🐰ඇයි?
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...