IS THIS LOVE FEELING???🙄

2.2K 363 95
                                    


🐰ටෙඩී යු ආ සෝ කියුට් බෝයි..

____________________________________________

ටේහිය්‍යුන් දිහා බලාගෙන හිටපු ජන්කුක්ට වෙලාව යනවා තේරුන්නැති වුනත් ටේහිය්‍යුන් යවලා ක්ලබ් එක වහන්න බලාපොරොත්තුවෙන් හිටපු
ක්ලබ් එකේ සෙට් එක මේ මොන හැල්මොනී වස්ත්‍රයක්ද යන ඉරියව්වෙන් බලන් ඉදලා බැරිම තැන ජන්කුක්ට කතා කරේ වෙලාව මතක් කරලා දෙන්න.

☆සර් වෙලාව එකත් පහුවෙලා.

🐰ඔව් ඉතින්.

☆අපි ක්ලබ් එක වහන්න ඕනි.

🐰ඉතින් වහනවා.

කිසි ගානක් නැතුව ටේහිය්‍යුන් දිහාම බලන් කියවන ජන්කුක් ගෙ පරම්පරාව සිහිකරන්න ගත්ත වේටර් ආයෙම කතාකරන්න ගත්තෙ ටිකක් උගුරත් පාදලා.

සර් මන් කිව්වෙ දැන් අපි ක්ලබ් එක වහන්න ඕනි සර් වෙනකොහෙටහරි හිගින් මේ සර්ගෙ මූන දිහා බලන් ඉන්න.

ඒ කියපු දේ ඇහුනා විතරයි යතා ලෝකෙට ආපු ජන්කුක් හීනියට හිනාවක් දාලා මෙච්චර වෙලා මෙලෝමගුලක් නොදැන බෝම්බයක් ගැහුවත් අවුලක් නැති ශේප් එකේ ටේබල් එක බදන් නිදන් හිටපු ටේහිය්‍යුන්ව උස්සගත්තෙ දැන් මේකව උස්ස ගත්තට අපාර්ට්මන්ට් එකට අරන් යන්නෙ කොහොමද කියලා හිතන ගමන්.

බයික් එක ගාවට ටේහිය්‍යුන්ව උස්සන් ආපු ජන්කුක් ටේහිය්‍යුන්ව බයික් එකට හේත්තු කරලා මූනට තට්ටුවක් දැම්මෙ නින්දෙන් නැගිට්ටවන්න.

🐰ටේහිය්‍යුන් ..ටේහිය්‍යුන් නැගිටිනවකො.

නින්දෙන්ම ඇස් දෙකත් පොඩි කරන් ගමන් ජන්කුක් දිහා බලපු ටේහිය්‍යුන් කෑ ගහන්න ගත්තෙ බලු බල්ලෙක්වත් නැති මහ පාන්දර ඉතා අලංකාර ලෙස ටේහිය්‍යුන්ගෙ වොයිස් එක මහ පාර ආක්‍රමණය කරද්දී .

🐯යාආආආආආඅ තවුසෙ මොකාද හිකිප් අතාරිනවා මාව සයිබීරියන් හැලගෙම්බා හිකිප් ඔම්මා....

🐰යා ටේහිය්‍යුන් මන් ජන්කුක්.

🐯මොකා හිකිප් මන් දල්ලැහැ නෙ ජල්කුක් කියලා කෙනෙක්.අලේ මාව බේරගන්නකො කාලු හලි හිකිප් හුවෑ....😭

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now