YOONMIN OOPS 🌝👀

2.2K 354 32
                                    

@UNIVERSITY ,

🐥යා ඔය දෙකයි පනහේ පෙට්ටි හිනාව නවත්තනවා😑.

🐯උබට පිස්සුද යකෝ අර පිස්සු පූසෙක් වගේ ඉන්න එකා එක්ක වලියකට යන්න.

🐥ඌ මට කොටා කියනවා හැමතිස්සෙම මන් ඊටපස්සෙ තරහගිහින් කිව්වා ඌට කටවහගනින් ෆක් පූස් තඩියා කියලා.

🐯හරි හරි උබට අද ගෙදර යන්න වෙන්නෙ හොස්පිටල් එකෙන් බෙහෙතුත් අරගෙන.

🐥ඒ ඇත්තටම ඌ මට ගහයිද?

🐯ඔව් ගහයි.

🐥යකෝ උබ මාර යාලුවෙක්.
උබේ අර හා තඩියට කියලාවත් හෙල්ප් එකක් අරන් දියන්කො මෙතන ගල් පිලිමෙ වගේ බලන් නැතුව පුස් ඌරො.

🐥ඒ යකා එක්ක මන් කතාකරන් නැහැ කියලා උබ දන්නවනෙ කොටෝ මොන වෙඩිමකටද ඌට කතා කරන්නෙ මන්.

උදේ වෙච්ච දේ මතක් වෙලා මූන රතු වීගෙන ආවත් බොරු කේන්තියක් මවාගෙන ටේහිය්‍යුන් ජිමින්ට බනින්න ගත්තේ එයාගෙ හැගීම් වෙන කෙනෙක් දකිනවට කැමති නැති නිසා.

🐥ඒ ටේයියෝ..අඩෝ පෙට්ටි කටෝ..

🐯ආ ...මොකක්ද ?

🐥උබ මොන ලෝකෙද ඉන්නෙ ගවයො?

🐯ඇයි දැන් උබ ගිරිය කඩන් හූ තිව්වෙ?

🐥කැන්ටින් එක පැත්තට ගිහින් එමු.

🐯ආ යමු.

ටේහිය්‍යුනුයි ජිමිනුයි කැන්ටින් එකට යද්දී එතන හිටපු එකාව දැකලා ජිමින් අඩියක් පස්සට ගියත් ජන්කුක් ගැන හිත හිත ආපු ටේහිය්‍යුන් කිසි ගානක් නැතුව කැන්ටින් එක ඇතුලට ගියේ ජිමින් කැන්ටින් එකේ එලියට වෙලා මූට මෝල්ද කියන බැල්මෙන් ටේහිය්‍යුන් දිහා බලන් ඉද්දී.

කැන්ටින් එක ඇතුලට ආපු ටේහිය්‍යුන්ට එතකොටයි සිහියට ආවෙ එයාගෙ කොට මිත්‍රයා ආවෙ නැහැ කියලා.

🐯යා ජිමිනා එනවා ඔතනට වෙලා මොකද කරන්නෙ?

🐱ඒකනෙ ජිමින් අපිත් ඔයා එනකන් තමයි බලන් හිටියෙ.

ඒ වොයිස් එක කාගෙද කියලා බලන්න හැරුන ටේහිය්‍යුන් දැක්කෙ ඇසුත් හීනි කරන් ජිමින් දිහා බලන් ඉන්න යුන්ගිව.

🐯හට්ටික්කේ අද ජිමිනා ඉවරයි.අනේ මගෙ කොට මිත්‍රයා .

කැන්ටින් එකෙන් එලියට වෙලා ඉන්න ජිමින් ගාවට ගියපු යුන්ගි ජිමින්ගෙ අතින් අල්ලගත්තේ ජිමින් ඇසුත් ලොකු කරන් යුන්ගි දිහා බලන් ඉද්දී.

🐥යා වල් පූසා තවුසෙ හිතුවද ඔහේට බයයි කියලා මන් පුහ් තවුසෙ තඩියෙක් වගේ හිටියට මන් බය නැහැ ඔහේට.

යුන්ගිට හිතාගන්නවත් වෙලාවක් ඉතුරු නොකර දුස්ට මූනක් මවන් හිටි යුන්ගිගේ අනාගතේ අදුරු වී යන්නම දරුණු ගනයේ පහරක් එල්ල කර ජිමින් එතනින් යන්න ගියේ ලෝක යුද්ධයක් කරලා ජය ගත්ත එකෙක් වගේ.

යුනි එකේම මැරයෙක් ලෙස පරසිද්ද වී සිටි යුන්ගි දෙකට තුනට නැවිලා ඇබරෙන්න ගත්තෙ වටේ පිටේ හිටපු උන් මීක් සද්දයක් නොකර ඉද්දී.

විනාඩියක්..

දෙකක්..

තුනක්...

ඒ මීක් සද්දය එහෙම්මොම තිබ්බා ඊටපස්සෙ ඇහුනේ මුලු කැන්ටින් එකම දෙදරන්න හිනාවෙන සද්ද🙂.

මේ අතර තමන්ගෙ යාලුවගෙ වීර කම දිහා බලන් හිටපු ටේහිය්‍යුන්ගෙ ඇස් නතර වුනේ කැන්ටින් එකේ කෙළවරේ තිබ්බ මේසෙකට.එතන හිටියෙ ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි.ගර්ල්ගෙ මූන දැක්කත් ටේහිය්‍යුන්ට පිටුපාලා හිටපු බෝයිගෙ මූන නම් ටේහිය්‍යුන්ට පෙනුන් නැහැ.හදිසියේ වහල උඩයන්න ඇහුන හිනා සද්දෙ නිසා එකපාරටම ඒ බෝයි හැරිලා බැලුවෙ ටේහිය්‍යුන්ගෙ හිත හොදටම තුවාල කරලා.

























හායි ලොලිපොප්ස් 🌝🍭.

ඉක්මනට අප්ඩේට් දුන්නානේ මේ සැරේ මන්👀.

එහෙනම් කමෙන්ට් හෑල්ලක් දාන් යන්න😌.

එහෙනම් කමෙන්ට් හෑල්ලක් දාන් යන්න😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගෙයි parkjiseri අලුත් කතාව🌝♥️.

ඒකටත් හෙල්ප් එකක් දීගෙන යන්න🌝🖤.

එහෙනම් මන් ගියා.

BYE .
STAY SAFE.
LOVE YOU..♥️🌝.









BAD ROOMMATE🙄🍭♥️

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now