PROPOSE 🌝 1

2.1K 325 76
                                    


වොශ්රූම් එක ඇතුලට ගිහින් ඩෝ එක ලොක් කරගත්ත ටේහිය්‍යුන් එතනම බිම ඉදන් කම්මුල් දිගේ ගලන කදුලු වලට ඔහේ ගලන්න දිහා ඉස්සරහින් තියෙන මිරර් එකෙන් පේන තමන්ගෙම රූපෙ දිහා බලන් හිටියෙ ලොකු තරහක් වගේම දුකක් එක්ක.

@UNIVERSITY

මේ අතර යුනිවර්සිටි එකට ගියපු ජන්කුක් කල්පනා කරන්න ගත්තෙ ටේහිය්‍යුන් කියපු දේවල් ගැන ඇත්තටම තමනුත් ටේහිය්‍යුන්ට හිතින් ආදරේ කරාද නැත්තම් ඒක Attraction එකක් විතරයිද කියලා සැකයකුත් ජන්කුක්ගෙ හිතේ කොනකින් මතුවීගෙන ආවත් ඒක පිලිගන්න බැරි නිසාම ඒ සැකය එහෙම්මොම යටපත් කරන් ඇස් වල තිබුනු කදුලුත් පිහදාගෙන ජන්කුක් ඉදන් හිටපු තැනින් නැගිටින්න හැදුවා විතරයි පිටට වැදුනු පාරක්නිසා ආයෙ ඉන්දවුනේ තමන්ට ගහන්න තරම් එකෙක් මේ යුනිවර්සිටි එකේ කොහෙන් මතුවුනාද කියලා හිතන ගමන්.

🐰මොකාද යකෝ..

🐱මන් යකෝ.

🐰ආයිශ් යුන්ගියා උබ මොන ෆක් වැඩක්ද ඒ කරේ ?

🐱ෆක් වැඩක් කරන්න help එකක් ගන්න තමයි ආවෙ😏.

🐰what the hell .මොකක්ද යකෝ උබට වුනේ?

🐱නෑ මේකයි.

🐰මොකක්ද ?🙄
සික් මූ මොකද මේ ඒ පාර ගෑනියෙක් වගේ ඇබරෙන්නෙ.
උබට වොශ්රූම් යන්න ඕනිද?

🐱කෙහෙල් ගෙඩියක් නෙවෙයි කුක්කො.

🐰එහෙනම් කෙහෙල් කිරි එකක්ද?

🐱උබේ ෆක් වර්ඩ්ස් ටික නවත්තගනින්කො මට කතාකරන්න .

🐰හරි කියහන්කො දැන් උබ ඔය මොකාටද එන්න හදන්නෙ කියලා.

🐱අර පාත්තය ඉන්නව නේද?

🐰මොන පාත්තයා ගැනද උබ ඔය කියන්නෙ?

🐱ඇයි හරකො අපේ යුනි එකේ පාත්තයෝ දහදෙනෙක් ඉන්නවද ඉන්නෙ එකයි නෙ ඌ ගැන කිව්වෙ.

🐰පිස්සුද යකෝ පිස්සු පූසෙක් නෙ උබ දහයක් නෙවෙයි විස්සක්ද කොහෙද ඉන්නවා පාත්තයෝ.අර බලහන් Lake එකේ පීන පීන ඉන්නෙ.

🐱උබෙ හැල්මොනීට..😑මගුලෙ පාත්තයෙක් නෙවෙයි බල්ලො කිව්වෙ?

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now