MARRIAGE ♥️ OR FUNERAL 🥀

2.6K 290 169
                                    


TWO MONTH AGO,

🐯ඔම්ම්මාආආආආආ

👩‍ආ ඇයි ඇයි ටේ. .

🐯මට චර්ච් එකට යන්න ඕනි.
මන් දැන් පැය දෙකක්ම මේ mirror එකක් දිහා බලාගෙන ඉන්නවා .

👱හරි හරි ටේ ඔච්චර හදිස්සි වෙන්න ඕන්නැහැ කුකී පුතා කොහොමත් ඔයාගෙ තමයි.

🐯යාආආආආආඅ අප්පාආ මට ඒ හා තඩියව බලන්න ඕනිකමක් නෑ.

ඔව් අද තමයි ටේහිය්‍යුන්ගෙයි ජන්කුක්ගෙයි Marriage එක දවස.උදේ ඉදන් ටේහිය්‍යුන් ජන්කුක්ගෙ කෝල් ආන්සර් කරන් නැතුව මූනත් බුම්මගෙන ඉන්නෙ ටේහිය්‍යුන් කොච්චර කෑ ගැහුවත් මැරේජ් එකට කලින් ටේහිය්‍යුන්ව අපාර්ට්මන්ට් එකෙන් යවලා ජන්කුක් එයාගෙ ගෙදර ගියපු නිසා ටේහිය්‍යුන් තවමත් ජන්කුක් එක්ක වචනයක්වත් කතා කරේ නැහැ.

Mirror  එක දිහා බලන් ජන්කුක් ගැන කල්පනා කර කර හිටපු ටේහිය්‍යුන්ගෙ කල්පනා ලෝකෙ බිදුනෙ Mirror එකෙන් පිටිපස්සට වෙලා අත් දෙකත් බැදන් ඉන්න මනුස්සයව දැකලා.

🐯ජ..ජන්කුකී..

🐰ඔව් එයා තමයි .

🐯ඔ.ඔයා කොහොමද මගෙ රූම් එකට ආවෙ?

🐰ආව විදිහ වැඩක් නැහැනෙ.දැන් කියනවා මිස්ටර් ටේහිය්‍යුන් තමුසෙ මගෙ කෝල් වලට ආන්සර් කරන්නැතුව සතියක් මොන මගුලක්ද කරේ ගෙදරට වෙලා.

🐯ඇයි තවුසෙ මාව එලෙව්වනෙ අපාර්ට්මන්ට් එකෙන්.😒

🐰එතකොට දැන් ඒ නිසාද කෝල් ආන්සර් කරේ නැත්තෙ?

🐯ඔව් 😒.

🐰ආයිශ් බෙයා ඔයා අපාර්ට්මන්ට් එකේ හිටියනම් මැරේජ් එක දවසටත් මට ඔයාව කරේ තියන් එන්න වෙන්නෙ.

කිම් කපල් එක ගියාට පස්සෙ ටේහිය්‍යුන් ජන්කුක්ගෙ කරේ නැගලා අපාර්ට්මන්ට් එකේ හතර වටේ ඇවිද්ද විදිහ මතක් වෙලා පොඩි හිනාවක් එක්ක ජන්කුක් කියද්දී මෙච්චර වෙලා ජන්කුක් දිහා රවන් බලන් හිටපු ටේහිය්‍යුන් ජන්කුක්ගෙ ඇගට පැනලා කකුල් දෙක ජන්කුක් ගෙ ඉන වටේ දා ගෙන ජන්කුක්ගෙ බෙල්ල බදාගත්තා.

🐰බෙයා මොකෝ වුනේ?

🐯අයි මිස් යූ කූ..මිස් යූ සෝ මච්..

BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)Where stories live. Discover now