ජන්කුක් වොශ්රූම් එකට ගියාට පස්සෙ ටේහිය්‍යුන් දෙතුන් දෙනෙකුට බහින්න පුළුවන් විදියෙ ටීෂට් එකකුයි කොටම කොට ශෝට් එකකුයි ඇදන් මිරර් එක ඉස්සරහට ගිහින් මිරර් එකෙන් පේන එයාගෙම රූපෙ දිහා බලන් හිටියෙ තනියම කියවන ගමන්.🐯ආව්ස් ටේහිය්‍යුන් ඔයා සෝ සෙස්සි බෝයි කෙනෙක්නෙ.
ම්ම්ම් අර හා තඩියා අවුස්සන්න තව කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරගන්න ඕනි එතකොට තමා හුරටල් සෙස්සි බෝයි කෙනෙක් වගේ පේන්නෙ.
මුලු කොන්ඩෙම අවුල් කරගත්ත
ටේහිය්‍යුන් වොශ්රූම් එක දිහා බැලුවෙ ජන්කුක් තාම ආවෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරන ගමන්.🐯මේ මනුස්සයා වොශ්රූම් එකට වෙලා මොනවා කරනවද මෙච්චර වෙලා😒
හැහ් එදා මාව චොර කරාට හිටහන්කො කරන්න වැඩක් තඩි හාවට.
දත් සෙට් එකත් විරිත්තගෙන තමන්ට කියපු ටේහිය්‍යුන් වොශ්රූම් එකේ ඩෝ එක ගාවට ගිහින් ඩෝ එකට ගැහුවෙ මහ හයියෙන් කෑ ගහන ගමන්.
🐯ඒ තඩි හාවෝ..තවුසෙ ෆෙන්ට් වුනාද?
ටේහිය්‍යුන් ඩෝ එකට කනත් තියාගෙන ඩෝ එකේ ලොක් එකට ඇහැත් තියාගෙන කෑ ගහන අතරෙ ඩෝ එකට එහාපැත්තෙන් වොශ්රූම් එකෙ හිටපු ජන්කුක්ගෙ වොයිස් එක ඇහුනෙ ටේහිය්‍යුන් ලොක් එකේ එල්ලීගෙන හූ තියද්දී.
🐰මන් ෆෙන්ට් වෙන්න මට මුකුත් වුන්නැහැනෙ බෙයා.මන් එන්නම් දැන් ඔය ලොක් එක ගලවන් නැතුව යන්න.
🐯ඇයි තවුසෙගෙ හැමතිස්සෙම කියවන කට වැහුනෙ😌.කච කච ගාලා කියවන එකෙක් එකපාරටම කෑ ගහන එක නැවත්තුවම හිතාගන්න පුළුවන් මන් කොච්චර සැස්සි බෝයි කෙනෙක්ද කියලා.
මන් ගියාආආඅ..🐰යා ටේහිය්‍යුන් ....
🐯හැක හැක😌.
රූම් එකට ආපු ටේහිය්‍යුන් කරන්න දෙයකුත් නැති නිසා නිදාගන්න කියලා හිතන් බෙඩ් එක උඩට පැන්නහම දැක්කෙ පැත්තක තියෙන ජන්කුක් ගෙ ෆෝන් එක.
ක්ෂණිකව ලෝඩ් වුන අදහසත් එක්ක ෆෝන් එකත් අරන් අනිත් පැත්ත හැරිලා කකුල් දෙකත් වන වන ජන්කුක්ගෙ ෆෝන් එකේ ලොක් එක අරින්න ට්‍රයි කරන්න ගත්තෙ එයා දන්න හැම බුද්ධිමය ක්‍රියාදාමයක්ම අඩුවක් නැතුව යොදාගන්න ගමන්.
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...