ටේහිය්යුන්ගෙ හිත බිදෙන්න තරම් එතන හිටියෙ වෙනකවුරුත් නෙවෙයි ඔව් ඒ ජන්කුක්.ගර්ල් කෙනෙක්ගෙ අතින් අල්ලගෙන එක්ක හිනාවෙවී කතා කරන ජන්කුක්.නොදැනිම වැටුනු කදුලු වලින් බොද වෙලා ගියපු ඇස් දෙකත් එක්ක තවත් එතන ඉන්න බැරි
නිසා බෑග් එකත් අරන් යුනි එකෙන් එලියට ගියේ යන තැනක් ගැනවත් හිතන් නැතුව.@APARTMENT ,
පුරුදු විදිහටම ටේහිය්‍යුන් කලින්ම ඇවිත් රූම් එකේ දොරත් ලොක් කරන් අයින්ස්ටයින් වගේ පොත් කන්දක් තියන් පාඩම් කරනවා කියලා හිතන් ජන්කුක් රූම් එකේ ඩෝ එකට දරුණු ගනයේ පහරක් එල්ල කරේ ටේහිය්යුන්ගෙ නම කිය කිය කෑ ගහන ගමන්.
🐰ටේහිය්‍යුන් මේ ඩෝ එක අරිනවා.
නැත්තම් මන් ඇන්ටිට කෝල් එකක් ගන්නවා.මේ නම්බර් එකත් ඩයල් කරා.තුනට ගනින්න කලින් ඩෝ එක අරිනවා.1..
2..
3...
හරි එහෙනම් මන් කෝල් එකක් ගන්නවා.ජන්කුක් එහෙම කියලා ආයෙත් ඩෝ එක දිහා හැරිලා බැලුවෙ ඩෝ එකත් ඇරන් ටේහිය්‍යුන් ඇවිත් එයාගෙ ෆෝන් එක උදුරලා ගනියි කියන බලාපොරොත්තුවෙන්.
ජන්කුක්ගෙ බලාපොරොත්තු කඩ කරමින් ඩෝ එක ඒ විදිහටම තිබුනෙ ටේහිය්යුන්ගෙන් කිසිම ප්‍රතිචාරක් නැති වෙද්දී.වෙනද මේ වෙද්දී ඩෝ එක අරින කෙනා අද කිසිම සද්දයක් නැතුව සයිලන්ට් වෙලා තියෙද්දී පොඩි බයක් හිතට දැනුනත් ඒ ගැන වැඩි හිතන් නැතුව ජන්කුක් දිගටම ඩෝ එකට ගහන්න ගත්තේ ටේහිය්‍යුන්ට නින්ද ගිහින්වත්ද කියලා හිතන ගමන්.
🐰ටේහිය්‍යුන් ..යා මේ ඩෝ එක අරිනවා...
තමුසෙ නිදිද හලෝ...
බයකරන් නැතුව මේ ඩෝ එක අරිනවා...
මන් ඩෝ එක කඩනවා නැත්තම් ..ජන්කුක් කොච්චර හයියෙන් හූ තිබ්බත් ඩෝ එකේ ලොක් එක ඇරියෙවත් රූම් එක ඇතුලෙන් කෑ ගහලා බනින සද්දයක්වත් රිඇක්ශන් විදිහට එයාට හම්බුන් නැහැ.
ඒ නිසාම උරහිසෙන් ගහල ගහල ඩෝ එකේ ලොක් එක කඩපු ජන්කුක් දැක්කෙ ලයිට්ස්වත් ඔන් නොකර අදුරෙ තියෙන ටේහිය්යුන්ගෙ රූම් එක.ජන්කුක් ටේහිය්යුන්ගෙ රූම් එක ඇතුලට ගිහින් ලයිට්ස් ඔන් කරාම දැක්කෙ එයා උදේ යද්දි තිබ්බ විදියටම තියෙන රූම් එක.
YOU ARE READING
BAD ROOMMATE 🙄🍭♥️( COMPLETE ✔️)
Fanfictionපොතේම මූන අලවන් ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කුකුල් කේන්තිකාර කොල්ලෙක්. හිතුවක්කාර ගති ඇති දඩබ්බර මුරණ්ඩු හැන්ඩ්සම් කොල්ලෙක්.. මේ ඩබලට එක ගෙදර එක රූම් එකේ ඉන්න වුනොත් ....👀 මොනවා වෙයිද? කියවලා බලන්න 👀🍭♥️. ONLY FANFICTION . TAEKOOK STORY .🐰🐯 TOP�...