🌀...04... අසල්වැසියා .......

3.5K 655 394
                                    

☄️☄️ The Neighbor ☄️☄️.....


දැං ඇති බං ඔය.... කට වහගනිං රත්තො.... ඒ පූස් තඩියත් ඔය කොහෙට හරි වෙලා ඉන්නවා ඇත්තෙ උඹේ කං කරච්චලේ ඉවසගන්න බැරුව වෙන්නැති...."

රත්තාගේ ආච්චි කියවනු ද ඇසුනි....යලිත් නිහැඩියාවකි ... යීබෝ කරමින් සිටි රාජකාරිය නවතා.... ෆයිල් එක ලොකර් එකට දමා ලොක්කර ලැප් එකත් ඕෆ් කර මුලුතැන්ගෙය දෙසට ගියේ කන්නට යමක් හදාගන්නට සිතාගෙනයි ....

නමුත්.................................................

**

" ඕහ්....ශෙට්......"

සින්ක් එක අසල ජනෙල් වීදුව දුටු යීබෝ තරමක් තිගැස්සී අඩියක් පස්සට තැබූ අතර පෙරදා රාත්‍රියේ මෙන්ම ඔහුගේ සිරුර පුරා තත්පර කිහිපයකට හිරිගඩු පිපුනි...කෙටියෙන් කියනවා නම් යීබෝගේ දෙපා පනනැතිවෙන්නට ගියේය .....ඔහු ඉක්මනින් හිත සන්සුන් කරගත්තේය ....පසුව ටික වේලාවක් ඉතා පැහැදිලිව ඒ දෙස බලාගෙන සිටිද්දී එය කාඩ්බෝඩ් වලින් සෑදූ රුවක් බව යීබෝට අවබෝධ විය.... ඇස්වලට දිලිසෙන කුමක් හෝ කොළයක් අලවා තිබෙන නිසා මුළුතැන්ගෙයි විදුලි පහන දැල් වූ සැනින් ඒ ඇස් දීප්තිමත් වන්නට පටන්ගෙන තිබුණි

 ඇස්වලට දිලිසෙන කුමක් හෝ කොළයක් අලවා තිබෙන නිසා මුළුතැන්ගෙයි විදුලි පහන දැල් වූ සැනින් ඒ ඇස් දීප්තිමත් වන්නට පටන්ගෙන තිබුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාඩ් බෝඩ්වලින් ළමයෙකුගේ රුවක් කපා එය පින්තාරු කර ඇති අතර පසුව එය ජනෙල් වීදුරුවට හේත්තුකර තිබුනි... තම හෘදස්පන්දනය සාමාන්‍යය අතට පත්කරගන්නට යීබෝට සෑහෙන වෙලාවක් ගතවිය.... ඒත් සමඟ මේ නසරානියා සමඟ බලවත් කෝපයක්ද ඇතිවිය....

" රත්තා නෙවෙයි බූතයා...බලාගෙන හිටපං පොඩි එකෝ... මං උඹට කරන දේ....'"

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now