🌀.. 48.. පුරුදු ජීවිතය....

3.1K 549 331
                                    

☄️☄️ The Neighbor ☄️☄️...

☄️☄️ The Neighbor ☄️☄️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ZhuYuana ආදරණීය නංගා....ගොඩාක් ලස්සනයි ඉතින්....💚❤️💛

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

"හරි ඉතින් එනවවත් මම දන්නෑ යීෂී ...... පපා උස්සගෙන වෙන්නැති උඩට ගෙනියන්න ඇත්තෙ........"

කලකට පසු අල්ලපු නිවසේ යුද්ධයක් සමඟ යීබෝ  දෙනෙත් හැරියේය ...මෙතරම් වේලාවක් තම උණුසුමේ නිදාසිටි රත්තා එතැන නැත.......

" ඒ මනුස්සයට උඹ වදදෙනවා......"

ඒ අච්චාගේ හඩයි ..

" නෑ අච්චා .......එයා මගෙනෙ ...."

යීබෝගේ මුවඟට සිනහවක් මතුවිය...

" නිවාඩුත් නැත්නම් ඇයි හදිස්සියේ ආවේ රතූ......."

යීෂී අසද්දී යීබෝ  උවමනාවෙන් ඇහුම්කන් දුන්නේය .... වන්ග් නිවසේ සිදුවීම් අච්චලා සමඟ කියන්නට එපා යැයි කියන්නට වත් ඊයෙ සතුබබා අවදියෙන් සිටියේ නැත....මේ ප්‍රශ්න දැනගෙන ඔවුන් කලබල වනවාට යීබෝ  කැමතිනැත....

",අයියෝ ......ඉතින් ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන් නේ ........අර මන්ත්‍රී කාරයා ඇතුලට ගියපු නිසා මං පපාට කිව්ව ටික දවසක් මෙහෙ එමු කියලා ......ඔයාලව දැක්කෙත් නෑනේ සෑහෙන කාලෙකින්...."

යීබෝ පුදුමයෙන් නමුත් සිනහවකින් අසාගෙන සිටින්නේය...

" ඉගෙනීමේ වැඩ අතපසු කරගන්න එපා.....අර කඩේ කොල්ලා මේ ලඟදිත් ඇතුලට ගියා  ...."

අච්චා උපදෙස් දෙන්නේය....

" කවුද තුෂී ........."

" ඔව් ඔව් ඌ තමයි ......."

ඉන්පසුව ටිකවේලාවක් පැවතියේ නිහැඩියාවකි...

",ආ......හයයි වෙලාව මම පපාව නැඟිට්ටවලා එන්නම්.. ඔයා ඉක්මනින් එයාගෙ කෑම එක හදන්න යීෂී .....කොහෙද අතගානවනේ....."

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now