☄️☄️ The Neighbor ☄️☄️......
BhashiThisu හැමදාමත් වගේ මගේ කතාවක අවසානයට හරිම ලස්සන නිර්මාණයක් එවන ආදරණීය නංගා.......දක්ෂ ඔතරි බබෙක්...ආදරෙයි නංගෝ....💚❤️💛☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️
විනාඩි කිහිපයක නිහැඩියාවකින් පසුව එක්වරම වේදිකාව අදුරුවී ගියේය ....යලිත් එක් ආලෝකයක් පමණක් වේදිකාවට වැටෙද්දී එතැන සිටින තැනැත්තා දුටු යීබෝ ඇතුලු පිරිස පුදුමයට පත්විය .....
"සතුබබා......."
යීබෝ තනිව මිමිනුවේය ... ඔහුට අනෙක් පස සිටි ෆෙයි යීබෝගේ අතකින් අල්ලාගත්තේය ... මෙතැන සිටින කිසිවෙකු මේ සිදුවීම පිළිබඳව හාංකවිසියක් දැන සිටියේ නැත....
මයික් එකත් අල්ලාගෙන විනාඩි කිහිපයක් බිම බලාගෙන සිටි සතුබබාගේ දෙනෙත් එක්වරම ඔහුදෙස බලාගෙන සිටින වන්ග් යීබෝ දෙසට යොමුවිය...... සතුබබා ගේ දෑස්වල තෙතමනයක් ඇතිදෝයි යීබෝ කලබලයෙන් සිතුවේය ...
" පපා..............................................
.. සතුබබා එලෙසින් පවසා තත්ත්පර කිහිපයක් නිහඩව සිටියේය .... ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටින සියල්ලෝමත් ඒ ලෙසින්ම නිහඩව සිටින්නේය............හරියටම අල්පෙනිත්තක් බිමට වැටුනත් ඇසෙන ලෙසින් ශාලාව නිහඩවී ඇත..යීබෝ ඇසිපිය නොහෙලා මේ බලාගෙන සිටින්නේ තම ආදරණීයයාගේ සිනහව දෙසයි...
YOU ARE READING
The Neighbor..... yizhn fan fiction ...( Complete )
Fanficඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️