🌀 17.. මගේ නෙවෙයිද ?........

3.6K 676 335
                                    

☄️☄️ The Neighbor ☄️☄️..................

තවත් සතියක් නිදහසේ ගතවිය... එය සතියේ දිනයකි...සවස කෝපි කෝප්පය බොන අතර රත්තා යීබෝගේ ඇඟට හේත්තුවීගෙනම ගේම් එකක් ප්ලේ කරන්නේය....

", මේ මටත් ආසයි මේකක නිදාගන්න..."

ගේම් එක අතරම රත්තා Rope Net Bed Hammock එකක් නොහිත් නෙට් බෙඩ් එකක් පෙන්වමින් කීවේය ...යීබෝ  ඒ දෙස එක්වරක් පමණක් බලා යලිත් ඔහුගේ වැඩ පටන්ගත්තේය ..

" ඒකෙ හාන්සිවුනාම පැද්දෙනවා ඇති නේ......එතකොට වලාකුළු පාවෙන දිහා බලාගෙන ඉන්න පුලුවන් .... "

" හ්ම්ම්ම්ම්..."

යීබෝ එපමණක් පවසා නිහඩවිය.... රාත්‍රි හත පමණ වනතුරුත් රත්තා යන්නේම නැත... යීබෝ  වොෂ් එකක් ගන්නට උඩට යද්දී රත්‍තාත් නාන්නට යන්නේය....එය දැන් පුරුද්දකට ගොස් තිබුනි...

" මටත් එක්ක ඔය කෑම ගෙනාවෙ "

ටිකවේලාවකට පසු සුවඳ මලක් මෙන් සූදානම් වී රත්තා යලිත් එන්නේය.. යීබෝ  නිහඩව කෑම මේසයට වාඩිවුනේය .... දැන් දෙදෙනාම නිහඩව ආහාර ගන්නේ ය...

" මේ ...මටත් ඕන එකපාරටම ඔයාවගේ පොලිස් ලොක්කෙක් වෙන්න..."

" එකපාරටම ....."

යීබෝ  යලිත් ඇසුවේය ..

" ඔව්...එකපාරටම ...ෂියැන් මාමා වගේ එහෙම නැතුව...මම ආස ඔයාගෙ යුනිෆෝම් එකට...තරු ගොඩායි......"

යීබෝ  දැන් රත්තා දෙස බලාගෙන සිටින්නේය ..

" ඇයි එහෙම අමාරුයි ද එකපාරටම .."

ටිකවේලාවකින් මෝඩ හිනාවක් සමඟ රත්තා ඇසුවේය ..

" අර මල් පොහොට්ටු සයිස් කිව්වා නේ ඕකත්...."

යීබෝ රත්තාගේ යටිකය දෙස බලමින් ඇසුවේය ..

"" ආ......මේ......ඒ ඉස්සර හොදේ....දැං ඊටවඩා දිගයි මහතයි...."

රත්තා කන එකත් නතර කර කෑගසන්නේය ... යීබෝ  හිනාව තදකරගෙන පිගාන දෙස බලාගත්තේය ..ඉතින් පැවතියේ විනාඩි කිහිපයක නිහැඩියාවකි....

" හොදට ඉගෙනගන්න සීන්.... කවුරුවත් කරන දෙයක් නෙමේ ඔයාගේ හදවතට දැනෙන දේ ඔයා අනාගතයේදී කරන්න ඕන..."..

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now