තමුන් මහ බොරුකාරයෙක්... ආයෙත් මට පේන්න එන්න එපා... මං වෛර කරනවා
මං ඔයාට කවදාවත් බොරු කරේ නෑ හ්යුන්ග්... ඒත් තාමත් මං ආදරෙයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
මං ආදරෙයි ඒක බොරුවක් නෙවෙයි... හැබැයි මට ඒක ඔයාට ඔප්පු කරන්න ඕන නෑ හ්යුන්ග්...
ඒත් ඔහේලා වගේ උන් හදන්නේ අපි වගේ සල්ලිකාරයෙක් දැක්කම ඇගේ එල්ලෙන්න විතරයි
එකපාරක් තමුන්ගේ යාළුවා කරෙත් ඒක නෙවෙයිදතමුන් මොකක්ද කිව්වේ... තමුන් ආයෙත් අපේ ඇස් ඉස්සරහට ආවොත් මතක තියාගන්නවා තමුන්ව මං ඉවරයක්ම කරලා දානවා
එතකොට තමුන් තමුන් ආයෙත් මගේ ඉස්සරහට එන්න හිතන්නවත් එපා... දන්නවද මං පසුතැවෙනවා තමුන්ට ආදරේ කරපු එක ගැන... තමුන්ගේ මුළු පවුලම එකයි.. හැබැයි ආයෙත් මගේ ඇස් ඉස්සරහට ආවොත් මේ මං නරකයි කියන්න එපා...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
මං එයාට බොරු කරේ නෑනේ.. ඇයි එයා ඒක පිළිගන්නේ නැත්තේ
එයා කවදා හරි ඇත්ත දැනගත්ත දවසක එයා ඔයාව තෙරුම් ගනීවි.. ඒත් සමහරවිට එයා එදාට පරක්කු වෙයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
මට සමාවෙන්න... ආයෙත් මං ළඟට එන්න ප්ලීස්
ඒත් තවත් ඔයා ගැන ආදරයක් මගේ හිතේ නෑ හ්යුන්ග්.. මට සමාවෙන්න
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
ස්ට්රෝබෙරීස් 😚😚 ශිප් එක මොකක්ද කියලා ගෙස් කරන්න කැමතිද... බලන්නකෝ... එහෙනම් මං ඉක්මනින් මේකත් දෙන්නම් ස්ට්රෝබෙරීස්
කතාව දිගටම ඕන නම් කමෙන්ට් එකක් දෙන්නඅලාවියෝ strawberries💖🍓🍓
SugaMinAD
2022.11.21Edit
2022.12.16
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
RandomDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔