Chapter 23

129 31 4
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

A/N

අනේව් ස්ට්‍රෝබෙරීස් මං කලින් චැප්ටර් එකේ කියලා තියෙන්නේ නම්ජුන් එක්ක ජිමින් ටේහ්‍යුන් විතරක් එලියට ගියා කියලා නේද... ජන්කුකීත් ගියා කියලා හිතාගම්න හොඳේ.. එයත් මේ දවස් දෙක තුනක් ඩේගුවල ඉඳීවී... එයාටත් වැඩක් තියෙනවා ඉස්සරහට කරන්න....

__ __ __ __ __ __ __ __ __ __ __ __ __ __ __ __ __ __

Back to story...

නම්ජුන් හොටෙල් රූම් එකට ආව ගමන් ජින්ට කෝල් එකක් ගත්තේ හෙට ඉඳලා එයා ටිකක් බිසී වෙන බව දැනුම් දෙන්නත් එක්කමයි.

🐨හෙලෝ ජිනී

🐷හෙලෝ ජූන්.. ඔයාලා හොටෙල් එකට ගියාද…?

🐨ඔව් බේබි... බේබි හෙට ඉඳලා මං ටිකක් බිසී වෙයි... ඔයාට පුළුවන්ද හෙට ඉඳලා ටේහ්‍යුන් ජිමින් දෙන්නට නොදැනෙන්න එයාලට ගාර්ඩ් එක දෙන්න.... වගේම සෝල්වල ඉන්න කවුරුත් ඒක දැනගන්නත් බෑ බේබි... මේක මේ වෙලාවේ ඔයා මට කරන ලොකු හෙල්ප් එකක් ජිනී...

🐷මං එහෙම කරන්නම් ජූන්... ඔයා කලබල වෙන්න එපා...

...

...

...

තවත් වෙලාවක් කෝල් එකේ හිටපු නම්ජුන් කෝල් එක කට් කරලා නිදාගන්න රෙඩි වුණේ හෙට දවසේ කරන්න දේවල් ගොඩක් තියෙන නිසා....

නම්ජුන්ගේ කෝල් එකෙන් පස්සේ සූබින්ට කෝල් කරලා වෙන්න ඕන හැමදේම කියලා ජිනුත් නිදාගන්න ගියේ එයාටත් ඊළඟ දවසේ ඉඳලා කරන්න දෙයක් තියෙන නිසා...

ඒ අතරේ ටේහ්‍යුන් වගේම ජන්කුක් ජිමින්ගේ රූම් එකට ගියේ ජිමින් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා හිතලයි... මොකද එයාලා දන්නවා ජිමින් ඉන්නේ අවුලෙන් කියලා...
ටේහ්‍යුන්ගෙයි නම්ජුන්ගෙයි ආදර ප්‍රශ්නේ විසඳුනාට ජිමින්ගේ ප්‍රශ්නේ තාම පටන් ගත්තෙත් නෑනේ 🙂🙂🤗

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now