Park Jimin
Park Companiesවල CEO තමා පාර්ක් ජිමින්
අවුරුදු 25යි
ගොඩක් නපුරු සීතල ගති පැවතුම් තියෙන ආඩම්බරකාර තරුණයෙක්
පවුලේ අය එක්ක කිසි සම්බන්ධයක් නැති ජිමින් එයාගේ හොඳම යාළුවෝ දෙන්නා එක්ක විතරයි ටිකක් හරි හොඳින් ඉන්නේKim Taehyung
Kim ව්‍යාපාර ජාලයේ වත්මන් හිමිකරුවෝ දෙන්නගෙන් බාලයා..
අවුරුදු 25යි
පාර්ක් ජිමින්ගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් & Kim Namjoonගේ සහෝදරයා
මෙයත් ජිමින් වගේම තමා.. ඊටත් වඩා ටිකක් දරදඬු කැරැක්ටර් එකක් තමා ටේහ්‍යුන් කියන්නේ.. එහෙම වෙන්න ලොකු හේතුවකුත් තියෙනවා...Kim Namjoon
Kim ව්‍යාපාර ජාලයේ වත්මන් හිමිකරුවෝ දෙන්නගෙන් වැඩිමලා
ටේහ්‍යුන්ගේ සහෝදරයා
අවුරුදු 27යි
ජිමින් ටේහ්‍යුන් දෙන්නා තරම් නැති වුණත් මෙයත් ආඩම්බරකාරයෙක් තමාJeon Jungkook
අවුරුදු 25යි
මෙයා ඩොක්ටර් කෙනෙක් වගේම JJ හොස්පිට්ල්වල අනාගත හිමිකරු
මෙයා තමා ජිමින්ලගේ අනෙක් යාළුවා
සෙට් එකේ ටිකක් හරි හිත හොඳ කෙනා තමා ජන්කුක්...
කොල්ලා නම් දැනටම මැරි කරපු කෙනෙක්.. ළඟඳිම අප්පා කෙනෙකුත් වෙන්නයි ඉන්නෙත්Jeon Yeonjun
ජන්කුක්ගේ ආදරණීය වයිෆි
අවුරුදු 23යිKim Seokjin
අවුරුදු 28යි..
SJ Hotel Chain එකේ owner තමා මෙයා
ගොඩක් ලස්සන හරිම ආදරණීය ඉක්මනින් හිත උණුවෙන කෙනෙක් තමා ජින්
හැබැයි ඒ වගේම තමා මෙයාට තරහ ගියාමත්.. හෝසොක්ගෙයි යුන්ගිගෙයි භාරකාරයා වගේම ලොකු අයියත් ජින් තමා.. අනාථ නිවාසෙ ඉන්න කාලෙ ඉඳලා යුන්සෝක් දෙන්නව බලාගත්තේ ජින් තමා... ( එයාලා එකකුස උපන් සහෝදරයෝ නෙවෙයි )Jung Hoseok
අවුරුදු 22යි.. ජින්ගෙයි යුන්ගිගෙයි සහෝදරයා university student කෙනෙක්
Dancing ජීවිතේම කරගත්ත හුරතල් හරිම ආදරණීය කොල්ලෙක්... එයාගේ සහෝදරයෝ දෙන්නට පණ වගේ ආදරෙයිMin Yoongi
අවුරුදු 22යි.. හෝසොක්ගෙයි ජින්ගෙයි සහෝදරයා
University student කෙනෙක්
Music ජීවිතේම කරගත්ත කෙනෙක්.. හෝසොක් වගේ දඟලලා කරලා ඉන්න කෙනෙක් නම් නෙවෙයි... ඉස්සර එහෙම වුණත් ලොකු හේතුවක් නිසා එයා ගොඩක් නිහඬ කෙනෙක් වෙනවා.. එයාගේ සහෝදරයෝ දෙන්නා එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් කතා කරන්නවත් යුන්ගි කැමති නෑ...~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
හායි ස්ට්‍රෝබෙරීස්... ඔන්න මං දෙනවා කිව්ව අලුත් කතාව... The Boyz Next Door ඔයාලගේ ඕතරීගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් ගිෆ්ට් එකක් කියලා හිතාගන්නකෝ...
අලාවියෝ strawberries💖🍓🍓
SugaMinAD
2022.12.16
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
AcakDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔