නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Time passed
Next Day🐨කොහොමද අප්පා....
නම්ජුන් මිස්ටර් කිම්ගේ ඔෆිස් රූම් එකට එබෙන ගමන් කතා කරේ ලොකු කල්පනාවක හිටපු මිස්ටර් කිම්ව ගැස්සිලා යද්දී....🌲ඕහ් නම්ජුන්... ඔයා ආවද...
🐨ඔව් අප්පා ඩේගු ගියපු වැඩේ කම්පීල්ට් ඇන්ඩ් සක්සස්.. සෝ මං හිතන්නේ මට ආයෙත් ඩේගු යන්න ඕන වෙන්නේ නැති වෙයි...
නම්ජුන් කිව්වේ මිස්ටර් කිම් ඉස්සරහ තියෙන පුටුවෙන් වාඩි වෙන ගමන්මයි..🍃ඕහ් ලොකූ ඔයා ඇවිත්...
රූම් එකට ආව මිසිස් කිමුත් නම්ජුන් ළඟට ආවේ නම්ජුන්ට කතා කරගෙනමයි....🍃ටේහ්‍ය්න්ග් කොහෙද පුතා...
මිසිස් කිම් ආයෙත් ඇහුවේ ටේහ්‍ය්න්ග් ආව බවක් පේන්න තිබුණේ නැති නිසා...🐨ටේ ජිමින් ජන්කුක් එක්ක තව දවස් දෙක තුනකින් එයි ඔම්මා..
🍃ඒත්....
🐨ඔම්මා ටේ ගොඩ කාලෙකින් මෙහෙම නිදහසේ ඉන්නේ.. ඉතින් එයාට එහෙම ඉන්න දෙන්න ටිකක්....
🍃හ්ම්ම්ම්
🐨මං ගිහින් වොශ් එකක් දාගෙන එන්නම් අප්පා...
🌲ඕකේ පුතා...
🍃එයාගේ වෙනසක් ඔයාට දැනෙන් නැද්ද කිම්...
🌲මොන දේ වුණත් එයාලට බෑ මාව නතර කරන්න හනී... බලාගෙන ඉන්නකෝ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා...
🐨අනිවාර්යයෙන්ම අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා අප්පා...
රූම් එකේ ඩෝර් එක ළඟට වෙලා මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් කියනේවා අහන් හිටපු නම්ජුනත් එහෙම හිතන ගමන් එතනින් ගියේ ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන ජන්කුක් එක්ක එකතු වෙලා ප්ලෑන් කරන්න ඕන කියලා එයාටම මතක් කරගෙනමයි...
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
RandomDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔