Chapter 29

135 29 10
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🌲හෙට වෙනකල් ඉවසන්න හනී... නම්ජුන් මෙයාව එක්කන් යයි...
මිස්ටර් කිම් මිසිස් කිම් ළඟට එන ගමන් කිව්වේ ටේහ්‍යුන්ග්ගේ හැසිරීම දිහා එයා මෙච්චර වෙලා බලාගෙන හිටපු නිසා...

🍃හ්ම්ම්ම්ම්

තව ටිකක් ඔහොම දඟලන්න ටේහ්‍යුන්ග්... හෙට වෙද්දී ඔයාගෙයි ඔයාගෙ හ්‍යුන්ග්ගෙයි සෙල්ලම් ඔක්කොම ඉවරයි....

.

.

.

🐯හ්‍යුන්ග් ඔයා කියන්නෙත් මට යන්න කියලද...

🐨ටේහ්‍යුන් කෑ නොගහා මේක අහන්න... ඔයා ගියත් නොගියත් එයාලා එයාලගෙ වැඩේ කරනවා.. ඒත් එයාලව කේන්ති නොගස්සා ජිමින් එක්ක ගිහින් එන්න..මොකද ඒකෙන් අපේ වැඩේට වුණත් ලේසියි ටේ.. එයාලා එතකොට අපි ගැන ලොකුවට හොයන්නේ එහෙමත් නැති වෙයි...

🐯හ්ම්ම්ම්
අන්තිමට නම්ජුන් එක්ක වාද කිරීම් මහගොඩකට පස්සේ ටේහ්‍යුන්ග් කැමති වුණා වෙඩින් සූට් එක බලන්න යන්න...

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ඒ අතරේ සෝල් ඇවිත් හිටපු හෝසොක් යුන්ගි දෙන්නා හිටියේ ලොකු වැඩක...

🐱සොකී ඔයාට ශුවර්ද කවුරුත් අපිව දැක්කේ නෑ කියලා එහෙම...

🦄ශුවර් යුගී...

🐱ඒත් ඇයි මට හිතෙන්නේ කවුරු හරි අපිව ෆලෝව් කරනවා කියලා...
යුන්ගි කියද්දි හෝසොක් කෝකටත් කියලා කාර් එක පැත්තකින් නතර කරලා කාර් එකෙන් බැස්සේ කිසි වෙනසක් නොකර...

🦄හ්ම්ම්ම් ඒ පාර කවුද..
හෝසොක් යුන්ගිගෙන් ඇහුවේ ඇත්තටම එයාලට ටිකක් ඈතින් නතර කරලා තියෙන කාර් එක දිහා බලලා...

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now