💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
ඔයා මොකද මෙහෙ කරන්නේ මිස්ටර් පාර්ක්
ජින් කල්පනාවෙන් මිදුණේ එකපාරටම ඇහුණ කෑගැහිල්ල නිසා🐷ඔයා මොකද මෙහෙ කරන්නේ
ජින් ඇහුවේ අමුත්තා වගේම අමුත්තට එහා පැත්තේ සුදුමැලි වෙලා වගේ ඉන්න හෝසොක් දිහත් බලලාකොහොමද මිස්ටර් කිම්
අමුත්තා ජින්ගෙන් අහන ගමන්ම ජින් ළඟින් වාඩි වුණේ එයාට ඉස්සරහ ඉන්න මිස්ටර් පාර්ක් දිහත් බලලා...අවුරුදු ගාණකට කලින් මිස්ටර් කිම් ජන්වූන් එක්ක එකතු වෙලා කොල්ලෝ තුන්දෙනෙක්ව අනාථයෝ කියලා එලවපු මිස්ටර් පාර්ක් මොකද අද මෙහෙ කරන්නේ
??ජිමින් අමතක කරන්න එපා මං තමුන්ගේ අප්පා කියලා
🐣අවුරුදු හතරකට කලින් නම් එහෙම තමා... ඒත් දැන් නම් මටත් ඔයාව අනික් අයට වගේම කොරියාවල බිස්නස්මන් කෙනෙක් විතරයි මිස්ටර් පාර්ක්
🐷ඔයාලා ආව හේතුව කියලා මෙහෙන් ගියොත් හොඳ නැද්ද මිස්ටර් පාර්ක් ඇන්ඩ් ජිමින්
ජින් කිව්වේ අප්පලා පුතාලා රණ්ඩු කරන්න ගත්තොත් නතර කරන්න වෙනම ටීම් එකක් ගෙන්නන්න වෙයි කියලා එයාගේ වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් මොලේට මොකාටද වගේ තේරුම් යද්දී??මං ගිහින් එන්නම් මිස්ටර් කිම්... මං හිතනවා මං ඔයාගෙන් අහපු දේට ඔයා මට හොඳ උත්තරයක් දෙයි කියලා
🐷උත්තරේ හොඳද නැද්ද කියලා නම් මං දන්නෑ මිස්ටර් පාර්ක්... ඒත් මගේ උත්තරේ මං දන්නේ නෑ කියන එක විතරයි
??හහ් ඕකේ අපි බලාගමුකෝ මිස්ටර් කිම් සොක්ජින්
මිස්ටර් පාර්ක් ජින් දිහාට නපුරු බැල්මක් හෙලලා මැන්ශන් එකෙන් එලියට ගියේ ජින් ඊළඟට ජිමින් දිහාට එයාගේ බැල්ම අරන් යද්දී
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
RastgeleDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔