Chapter 32

135 24 7
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐱කිම් හෝසොක්....

යුන්ගි කියද්දි හෝසොක් ආයෙත් එයාගෙ පවුල දිහා බැලුවේ ලොකු හිනාවක් මූණෙ තියාගෙන..

🦄මං නැතුවත් එයාලා සම්පූර්ණයි යුගී...

ඔයා නැතුව ඒ පවුල සම්පූර්ණ නෑ දරුවෝ... යන්න එතනට..
හෝසොක්ට පැත්තකින් හිටගත්ත කෙනා කියද්දි හෝසොක් විතරක් නෙවෙයි ජින් යුන්ගි දෙන්නත් පුදුම වුණා..

🐷මාස්ටර් කිම්..
ජින් ඒ පුදුමෙන්ම ඇහුවෙ මේ නාකි මවුස්සයා හෝසොක් කිම් කෙනෙක් කියලා දන්නේ කොහොමද කියලා හිතලා...

🍁මං නාකි වුණේ නිකන්ම නෙවෙයි සොක්ජින්..
වුණේ මොකක්ද කියලා හැමදෙයක්ම මං නොදන්නවා වෙන්නැති.. හැබැයි මං ඔයාලා ප්ලෑන් කරපුවා ටිකක් පරක්කු වෙලා හරි දැනගත්තා ඇන්ඩ් මං වෙලාව එනකල් බලාගෙන හිටියා...

🦄ඒකද එදා මං යුන්ගි එක්ක යද්දී අපිව ෆලෝව් කරේ...

🍁අනිවාර්යයෙන්ම.. මොකද මං එයාලා ජීවත් වෙනවා කියලා හොයාගත්තට මට ඔයාලා එයාලව හන්ඟන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වුණා...

🦄ම්ම්ම්ම්ම්

🍁දැන් යන්න එතනට
මාස්ටර් කිම් ආයෙත් හෝසොක්ට පෙන්නුවේ කිම් ෆැමිලි එක...

🦄ඒත්

🐨ෆැමිලි හග් එකට එන්නේ නැද්ද සොකී...
හෝසොක්ට ආයෙත් මුකුත් කියන්න බැරි වුණේ නම්ජුන් හැමෝටම ඇහෙන්න කෑගැහුව නිසා...

🍀☘️🍃🌲හ්හ්
මිස්ටර් කිම් ඇන්ඩ් මිසිස් කිම්... අ..ම් මං කිව්වේ ටේජූන් දෙන්නගේ ඇත්තම ඔම්මා අප්පා වගේම අනික් දෙන්නත් පුදුම වුණේ නම්ජුන් කියපු දේ අහලා...

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now