Chapter 15

177 41 7
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ඉස්සෙල්ලා ජිමින් දැක්කේ යුන්ගිලා දිහාට දුවගෙන ආව කොල්ලෙක් යුන්ගිව හයියෙන් බදාගන්නවා වගේම යුන්ගිගෙ මූණ දිහාට හෙමීට පාත් වෙනවා... ඒක කිස් එකක් කියලත් දකින ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන්.. මොකද යුන්ගි ඒ කොල්ලයි හිටියේ ඒ තරම් ළඟින්.. ඒ කොල්ලා ජිමින්ලට පිටුපාලා හිටියත් එතන වෙච්ච දේවල් ටිකක් ඈත ඉඳලා බලාගෙන ඉන්න ඕනම කෙනෙක්ට පේන්නේ එයාලා ඉන්නේ ලොකු හාදුවක ගිලිලා කියලයි... ඉතින් ටේහ්‍යුන් වුණත් ඒ විදියටම හිතුවා...

ඒත් මං කියන්නේ ඇස්වලින් දකින හැමදේම ඇත්තද????? ටේහ්‍යුන් ජිමින් දැකපු දේවල් සිද්ධ වුණා කියලා හිතපු දේවල් එහෙම වුණාද?????

After few hours

🐣ටේ අපි දැන් යන්න ඕන..

🐯මට එයාව ඕන මිනී.. මං අතින් වෙච්ච වැරදිවලට සමාව ගන්න ඕන.. මේ අවුරුදු ගාණම මං එයාට ආදරේ කරපු විදිය එයා නැතුව කොහොමද ජීවත් වුණේ එයා නැතුව කොච්චර දුකින්ද හිටියේ මට එයාව කොච්චර මතක් වුණාද කොච්චර ඕන වුණාද කියලා හැමදේම මට එයාට කියන්න ඕන මිනී...
ටේහ්‍යුන් එකදිගට කියවගෙන ගියේ අන්තිම ටික කියද්දි එයාගේ කටහඬත් බිඳිලා යද්දී...

🐣ශ් ශ් ශ් ටේ මේ අහන්න අපි අනිවාර්යයෙන්ම එයාට කතා කරමු.. ඔයාට එයාට කියන්න තියෙන හැමදේම කියමු.. හැබැයි ඒ හැමදේටම කලින් ඔයා ස්ට්‍රෝන්ග් වෙන්න ඕන ටේ බෙයාර්

🐯ඒත්

🐣ඒත් මේත් නෙවෙයි.. දැන් එන්න අපි යන්න ඕන හ්‍යුන්ග් බලාගෙන ඇති...
ජිමින් වෙරළෙ වාඩි වෙලා ඉන්න ටේහ්‍යුන්ව නැගිට්ටවන්න ට්‍රයි කරන ගමන් කියද්දි ටේත් නැගිට්ටේ ජිමින්ට තවත් කරදර කරන්න බැරි නිසා... මොකද හවස එයා දැකපු දේත් එක්ක එයා දැන් පැය ගාණක ඉඳලා ජිමින්ට කරදර කරලා කරලා තවත් කරදර කරන්න එයාට හිත දුන්නේ නැති නිසා

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now