Chapter 19

155 45 9
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

ජින් කාර් එක මැන්ශන් එකට දැම්මෙත් එයාගේ දිහාට ඇස් දෙකක් යොමු වෙලා කියලා නොදැන වුණත් එයා එයාට නිදහස් කියලා හිතෙන දිහාකට වාහනේ ඩ්‍රයිව් කරෙත් ඒ ගැන වගක් නැතුව වුණත් ටිකකින් එයාට තේරුණා කවුරු හරි එයාව ෆලෝව් කරනවා කියලා... හැබැයි එතකොට ආයෙත් මැන්ශන් එකට යන්න තරම් පරක්කුයි කියලා එයාට තේරුණා.. මොකද එයා නිදහස් නිස්කලංක තැනක් හොයාගෙන ගොඩක් දුර ඇවිත්නේ... ඉතින් ජින් එයාව ෆලෝව් කරන කෙනාට නොදැනෙන්න එයාව මඟාරින්න ගියත් මේ පාර නම් වැඩේ හරි ගියේ නෑ වගේ...

තවත් ටිකක් දුර යද්දී ජින්ගේ වාහනේ ඉස්සරහට ආවේ මෙච්චර වෙලා එයාගේ පස්සෙන් ආව කෙනාගේ කාර් එක...

🐷ඕ ශිට් මේ මවුස්සයා මැරෙන්නද හදන්නේ..
ඒ අස්සේ ජින්ට මල පැනලා

හ්ම්ම්ම් මේ පාර ලේසි වෙන්නේ නෑ ජිනී ඔයාට
ජින් එයාටම මුමුණ ගත්තේ ඉස්සරහ තියෙන කාර් එකෙන් බැහැලා එන රූපෙ දිහා බලාගෙන...

🐷මොකද...
ජින් ඇහුවේ එයාගේ කාර් එකේ ශටර් එකේ එබිලා ඉන්න කෙනා දිහා බලලා

මිස්ටර් කිම් වැඩි ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව අර කාර් එකට නැග්ගනම්...

🐷ඒ මොක... මට බෑහ්
ජින් මොකටද කියලා අහන්නත් ගිහින් බෑ කිව්වේ එයාගේ ලොකුකම නිසයි...

මිස්ටර් කිම්

🐷මං කිව්වනේ බෑ කියලා...

එහෙනම් මිස්ටර් කිම් කැමති කොහොමද... අපි බලෙන් ඔබතුමාව අරගෙන යනවටද

🐷හහ් කරලා බලනවකෝ... ඇත්තමයි අතක් හරි තිබ්බොත් ටවුසෙලාට හොඳ වැඩක් කරනවා මං
ජින් තරහින් මූණත් රතු කරගෙන කෑගැහුවේ එලියේ හිටපු මවුස්සයට නම් හික් ගෑවෙද්දි

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now