නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🐣හහ් හරියටම වෙලාවටම එන්න පරක්කු වෙන්න එපා බ්ලා බ්ලා බ්ලා
ජිමින් හෙමීට මිමිණුවේ එයාට වෙලාවට එන්න කියපු කෙනා තාමත් නැති නිසා???Excuse me Mr.Park
ජිමින් කල්පනාවෙන් මිදුණේ එයා ළඟින්ම ඇහුණ ටිකක් හුරුපුරුදු කටහඬ නිසා🐣ඔයා ?????
ජිමින් එයා ඉස්සරහ ඉන්න කෙනා දිහා පුදුමෙන් බැලුවේ එයාව කොහොමත් මේ වෙලාවේ බලාපොරොත්තු වුණේ නැති නිසා🐣හෝසොක්
🦄කොහොමද ජිමින් හ්‍යුන්ග්
🐣ඔයාද ???
🦄ඔව්.. ටිකක් කතා කරමුද
🐣මොනවා ගැනද???
ජිමින් එයාගේ ආඩම්බර පෙනුම පොඩ්ඩක්වත් වෙනස් නොකර කතා කරේ හෝසොක්ගෙ හිත නම් පොඩ්ඩක් රිද්දලා🦄ටේහ්‍යුන් හ්‍යුන්ග් ගැන
🐣ටේහ්‍යුන් ගැන මොකක්ද හෝසොක්... ඔයාගෙ යාළුවා නිසා ඒකා ඉන්නේ කොච්චර කඩා වැටිලද කියලා දන්නේ මං
🦄එතකොට අවුරුදු ගාණකට කලින් ඔයාගෙ යාළුවයි එයාගෙයි ඔයාගෙයි අප්පලා නිසායි යුන්ගි කොහොමද හිටියේ කියලද ඔයා හිතන්නේ මිස්ටර් පාර්ක්... එයාගේ මූණටම කියද්දි ටේහ්‍යුන් මැරි කරන්නේ ඔයාව විතරක් කියද්දි යුන්ගි දරාගත්තා... ටේහ්‍යුන්ගෙන් වෙන් වෙන්න කියද්දි යුන්ගි ගැන බොරු ගොතලා ගොතලා ටේහ්‍යුන්ගේ හිතේ යුන්ගි ගැන තරහක් ඇති කරද්දී පවා යුන්ගි ඉවසුවා මිස්ටර් පාර්ක්.... එතකොට එයාගේ ඇස් ඉස්සරහම ටේහ්‍යුන් හ්‍යුන්ග් වෙන කෙනෙක් එක්ක ඉන්න එක පවා එයා ඉවසුවා... හැබැයි ඒ නිසාම එයා තීරණය කරා ටේහ්‍යුන් හ්‍යුන්ග් ඉන්න තැනකවත් නොඉද එයාගෙන් ඈත් වෙන්න... එහෙම ආවම ඔයාලා මොකක්ද මේ කරන්නේ හ්‍යුන්ග්... කියනවා ආයෙත් අපි පස්සෙන් ඇවිත් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ....
හෝසොක් කියද්දි ජිමින් කරේ නිහඬවම හිටපු එක විතරයි
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
DiversosDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔