නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _Yoongi's side
ජැක්සන් යුන්ගි චැන්‍යොල් එක්ක බෙකීගේ අපාට්මන්ට් එකට ආවත් බෙකී එයාලා එක්ක කතා කරන්න කොහොමත්ම කැමති වුණේම නෑ...
දැන් පැය භාගෙකටත් වඩා එයාලා අපාට්මන්ට් එක ඉස්සරහ හිටගෙන හිටියත් බෙකී එයාලව ඇතුළට ගන්න ලෑස්ති නෑ වගේ...🦊බෙක්හ්‍යුන් ගෝඩ් මේ ඩෝර් එක අරින්න අපිට ඔයාට දෙයක් කියන්න තියෙනවා..
🐻මට ඔයාලාගෙ බොරු අහන්න ඕන නෑ කායි.. ප්ලීස් මෙතනින් යන්න
🐶බේබී ප්ලීස්
.........
🐻හ්ම්ම්ම් ඕකේ මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ...
අන්තිමට එලියේ ඉන්න හතරදෙනාගේ කරදරේ නිසාම බෙක්හ්‍යුන් තීරණය කරා කට්ටියව ඇතුළට අරගෙන කතා කරන්න.. ඇත්තටම එහෙම නොකරොත් හතරදෙනා දවසම හරි අපාට්මන්ට් එක ඉස්සරහ ඉඳීවී කියලා බෙකීට හිතුණා...🐶බේබි
චැන්‍යොල් බෙක්හ්‍යුන් ළඟට ගියත් කොල්ලා කරේ චැන්‍යොල් ගාවින් එහාට වුණ විතරයි.. චැන්‍යොල් දුක පාටට හිනා වෙලා සෝෆාවට කඩා වැටුණෙ යුන්ගිත් ඒ දිහා වේදනාවෙන් බලාගෙන ඉද්දි🐱බෙකී ම් මට සමාවෙන්න.. හැමදේම වුණේ මගේ වැරැද්දෙන්... ප්ලීස් එකපාරක් එකම එක පාරක් මං කියන දේ අහන්නකෝ
යුන්ගි බෙක්හ්‍යුන් ළඟට ගිහින් කිව්වේ ඇස්වලින් හෝ ගාලා කඳුළු වැටෙද්දි...🐻හ්ම්ම්ම්ම්
බෙක්හ්‍යුන් හුස්මක් හෙලද්දි යුන්ගි කලින් දවසේ රෑ සිද්ධ වුණ දේවල් ගැන ඇත්තම කිව්වේ එයාගේ වැරදි නිසා ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙලා ඉන්න එක එයාට දරාගන්න බැරි වෙයි කියලා දන්න නිසා...
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
DiversosDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔