නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🐱හැමදේම හොඳින් වෙනවා නම් ඔම්මා...
යුන්ගි මිමිණුවේ එයාගේ බෙඩ් එකෙන් ඇලවෙන ගමන්මයි..🐱මට ගොඩක් පාලුයි ඔම්මා ඔයාලා නැතුව.. අප්පා ඔයා හිටියා නම් මෙහෙම වෙන්න දෙන්නේ නෑ නේද... එයාලට මෙහෙම කරන්න ඉඩ තියන්නේ නෑ නේද ඔයා... ඔයා බලාපොරොත්තු වුණා වගේ ඔයාගෙ යුගී ස්ට්‍රෝන්ග් නෑ නේද අප්පා
යුන්ගි එයාගේ අතේ තිබුණ ලොකට් එක දිහා බලාගෙන කිව්වේ ඇස්වලින් වැටෙන කඳුළු ගැනවත් නොහිතා... එයාට එයාගේ ඔම්මා අප්පා නැතුව දැනෙන පාලුව නිසා එයා හිටියේ හිත රිද්දගෙනයි....හ්ම්ම්ම් මං ශක්තිමත් වෙන්නම් අප්පා... මේ පාර අපිටවත් එයාටවත් මුකුත් වෙන්න මං ඉඩ තියන්නේ නෑ අප්පා... පොරොන්දු වෙන්නම් මං...
එයාට නින්ද යන්න මොහොතකට කලින් යුන්ගිගෙ මිමිණුවේ අතේ තියෙන ලොකට් එක පපුවට තුරුළු කරගෙනයි..._ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🐯හ්‍යුන්ග් මොකක්ද අවුල
ටේහ්‍යුන් ඇහුවේ එයාලා හොටෙල් එකට ඇරලවලා සෝල් යන්න ඕන කියලා ගියපු නම්ජුන් ගියපු පමාවට ආව වගේම ආවෙත් එච්චර හොඳ මූඩ් එකකින් නෙවෙයි නිසයි... මේ වෙද්දී එයාලා තුන්දෙනාම හිටියේ නම්ජුන්ගේ රූම් එකේ.. මොකද නම්ජුන් හොටෙල් එකට ආව ගමන් ටේහ්‍යුන් ජිමින් දෙන්නට එයාගේ රූම් එකට එන්න කියලා කිව්වේ පුළුවන් ඉක්මනින් එයාට එයාලා දෙන්නට කතා කරන්න ඕන කියලයි...
🐯හ්‍යුන්ග් මොකක්ද කියන්න තියෙනවා කිව්වේ..??
🐣අනික හ්‍යුන්ග් ඔයා සෝල් යනවා කියලනේ ගියේ... එතකොට ඔයා ගියේ නැද්ද...??
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
DiversosDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔