Chapter 27

117 26 4
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🍁ජූන්

🐨හරාබොජි

🍁ඔයාට විශ්වාසද මට මුකුත් කියන්න නෑ කියලා..
මාස්ටර් කිම් ඇහුවේ නම්ජුන් මොකක් හරි ලොකු දෙයක් හිතෙ තියාගෙන හිටියත් නොකියා ඉන්නවා කියලා එයාට තේරුණ නිසා..

🐨හ්ම්ම්ම් මේ ඒකට වෙලාව නෙවෙයි හරාබොජි.. හැබැයි මං හිතනවා මට ඉක්මනින් ඒ ගැන අවස්ථාවක් එයි කියලා....

🍁හ්ම්ම්ම්ම්

🐨අප්පා ටේගෙ වෙඩින් එක ඉක්මනින් ඉවර කරයි....

🍁වෙඩින් එක... කා එක්කද.... එයා හිතාගෙන ඉන්නේ අපි මැරිලා කියලද මේ මුකුත් අපිට නොකියම කරන්නේ නම්ජුන්...

🐨හරාබොජි දන්නවනේ ටේ කවදාවත් මේ මැරේජ් එකට කැමති වුණේ නෑ කියලා...

🍁එහෙනම්

🐨මට පරක්කු වෙනවා හරාබොජි... දැන් මං යන්න ඕන... ආයෙ ආවම මං කියන්නම්කෝ හැමදේම

🍁ජූන්

🧡එයාට යන්න දෙන්න අපේ මහත්තයෝ... කොල්ලා මොකක් හරි ලොකු දෙයක් අපෙන් හන්ඟනවා කියලා මටත් හිතුණා... අපි බලමුකෝ ඒ අපි හිතන දේමද කියලා....

🍁මං කොහොමද නෝනේ මේ කිසිම දෙයක් මෙච්චර කල් නොදැන හිටියේ..... කොහොමද මෙච්චර දෙයක් මගෙන් උන් හැන්ඟුවේ...

🧡වුණ දේවල් වුණා අපේ මහත්තයො..දැන් අපිට තියෙන්නේ ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න ඉස්සරහට දේවල් බලාගන්න එක...

🍁හ්ම්ම්ම්ම් ආයෙත් එහෙම දෙයක් වෙන්න මං කොහෙත්ම ඉඩ තියන්නෙත් නෑ නෝනේ... මං බිස්නස්වලින් අයින් වෙලා නිදහසේ ඉන්නවා කියන එකේ තේරුම මං මගේ කොල්ලෝ ටික අතෑරලා දාලා කියන එක නෙවෙයි... උන්ව පරිස්සං කරගන්න මට තාම හයිය තියෙනවා... ඔය කවුරුත් දන්නෑ මාස්ටර් කිම් කියන්නේ කවුද කියලා....

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now