Chapter 02

220 48 6
                                    

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐼එහෙනම් ඔන්න අපි හෙට මිස්ටර් සොක්ජින්ගේ මැන්ශන් එකට එනවා හරිද

🦄මිස්ටර් සොක්ජින්ගේ මැන්ශන් එකට එන්න එපා.. ඔයාලගෙ ජිනී හ්‍යුන්ග්ගේ ගෙදරට එන්න මිස්ටර් ජැක්සන් වෑන්ග්

🐼හරි හරි හෝසොකී

🐱එහෙනම් අපි යනෝ ගුඩ් බායි ලව් බර්ඩ්ස්

🦊ගුඩ් බායි බෝයිස්... සූබින් හ්‍යුන්ග්ට බොරු නොකර කොහෙවත් නොයා ගෙදර යන්න හරිද..  ජින් හ්‍යුන්ග් කෝල් කරොත් අපි කියන්නේ ඔයාලා ගෙදර ගියා කියලා

🦄හරි හරි අද අපිට යන්න දිහාවක් නෑ කායි.. අපි ගෙදර තමා යන්නේ

🐼🦊ඕකේ

🦄යුනී අපි අ

🐱මට බෑ හෝසොකී.. අද නම් කොහෙවත් යන්න බෑ කෙලින්ම ගෙදර යමු
හෝසොක් තවත් මුකුත් කියන්න කලින්ම යුන්ගි කිව්වේ හෝසොක්ගෙ මූණ ඔහෙක් වෙලා යද්දී

🦄අනේහ්

🐱බෑ කිව්වනේ.. අනික අන්න සූබින් හ්‍යුන්ග් එනවා
යුන්ගි හෝසොක්වත් ඇදගෙන එයාලට ඉස්සරහින් නතර කරපු කාර් එකට දිව්වේ හෝසොක් මූණත් අකුලගෙන ඒ පස්සේ ඇදිලා යද්දී

🦄ඔයාට තිබුණා යුනී එකපාරක් මං කියන දේ අහලා අර කැෆේ එකටත් ගිහින් ගෙදර යන්න
හෝසොක් කුටු කුටු ගගා යුන්ගිට බයින්න ගත්තේ යුන්ගි හෝසොක්ව තඹේකට ගණන් නොගෙන ඉද්දි

🐱මට බෑ... හ්‍යුන්ග්ට අහු වුණොත් එහෙම මොකද කරන්නේ ඔයා

🦄හ්‍යුන්ග්ට අහුවෙන්න හොර වැඩ කරේ නෑනේ මං
හෝසොක් කිව්වේ මූණ ඇද කරගෙන

🐱හොර වැඩක් කරේ ඥෑහ් තමා
හහ් එතකොට අර අපිට වඩා වැඩිමල් තොරොම්බල් කරත්තේ බලන්න නෙවෙයිද හෝසොකි ඔයා යන්නේ

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now