Chapter 20

165 43 4
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

ම් මට හ් හ ග් එ කක් දෙන්න පුළුවන්ද හ් හ්‍යුන්ග්???
යුන්ගි හෙමීට මිමිණුවේ එයාගේ ඇස්වලින් වැටෙන කඳුළු ටේහ්‍යුන්ට නොපෙනෙන්න පිහිදගෙන... ඒත් මට විශ්වාසයි ටේහ්‍යුන් ඒ කඳුළු දැක්කයි කියලා

🐯මෙහෙ එන්න
ටේහ්‍යුන් ටිකකට ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා යුන්ගිව හග් එකකට ඇදලා ගත්තේ යුන්ගි ටේහ්‍යුන්ගේ පපුවට ඔලුව තියාගෙන ඉද්දි... ඒත් ටේහ්‍යුන්ට ටිකකින් දැනුණා එයාගේ ශර්ට් එක තෙත් වෙනවා... සහ එයා දන්නවා එයාගේ පූස් කොල්ලා දැන් ඉන්නේ හොඳටම අඬන ගමන් කියලා... ඒත් ටේහ්‍යුන් යුන්ගිට අඬන්න එපා කියලා කිව්වේ නෑ... එයා යුන්ගිට අඬන්න ඉඩ දීලා බලාගෙන හිටියා....

🐯හොඳක් දැනෙනවද යුනී
ටේහ්‍යුන් ඇහුවේ එයාගේ පපුවෙන් ඈත් වුණ යුන්ගිගෙන්

🐱ම්ම්ම්ම්ම්

🐯දැන් කතා කරමුද අපි....

🐱හ්ම්ම්ම්ම්ම්

🐯ඊයේ...

🐱ඒක ඇත්තටම.. හ්‍යුන්ග් ම් මට ඕන වුණේ ඇත්තටම
යුන්ගි කතා කරන්න ගත්තත් එයාට හිතාගන්න බැරි වුණා මොනවද කියන්න ඕන කියලා.... එයා බලාපොරොත්තු වුණේ නෑ ටේහ්‍යුන්ගේ හිත ගොඩක් රිද්දන්න.. ඒත් පේන විදියට ටේහ්‍යුන්ගේ හිත මහගොඩක් රිදිලා වගේ...

🐯ශ් ශ් ශ් හැමදේම මං දන්නවා යුනී... අවුරුදු ගාණකට කලින් වගේම ඊයේ සිද්ධ වුණ දේවලුත්...
ටේහ්‍යුන් කියද්දි යුන්ගි ටේහ්‍යුන් දිහා බැලුවේ කොහොමද අහන්න වගේ...

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On GoingWhere stories live. Discover now