නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
කායි 🦊
ජැක්සන් 🐼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🦄අපි යමු...
හෝසොක් එහෙම කියලා මුකුත් නොවුණ වගේ ඒ බිල්ඩින් එකෙන් එළියට ආවේ ඇතුලේ අනික් වැඩ එයාගේ ටීම් එකේ කට්ටිය කරනවා කියලා දන්න නිසා...හෝසොක් ඊළඟට කොහෙටද...??
🦄ඔයා හොඳටම දන්නවනේ කායි අපි මුලින්ම යන්න ඕන තැන... කෙලින්ම එතනට.. ඊට පස්සේ බලමු ඊළඟට කරන්න ඕන මොකක්ද කියලා...??
🦊ඕකේ...
කායි... ඔව් ඔව් ඔයාලා දන්න කායි තමා මේ... හිතුවේ නෑ නේද හෝසොක් එක්ක මෙයත් ඉන්නවා කියලා... කායි තමා හෝසොක්ගේ ළඟින්ම හිටියේ මේ වැඩවලදී... තව පුදුම වෙන්න දෙයක් කියන්නද..... යුන්ගිත් මෙයාලා වගේ තමා.... ඔව් යුන්ගිත් හෝසොක් එක්ක මාෆියා ටීම් එකේ ඉන්නවා... හැබැයි ජින් මෙයාලා ගැන දන්නේ නෑ කියලා කිව්වොත් ඔයාලා පුදුම දෙනවද... පුදුම වෙන්නෙපා මෙයාලා ජින්ට හොරෙන් තමා මේ හැමදේම කරන්නේ...🦊සොකී
🦄ම්ම්ම්ම්
🦊තුවාලෙට බෙහෙත් දාගෙන යමු නේද...
🦄ඕන නෑ කායි... විනාඩියක්වත් පරක්කු කරන්න බෑ.
🦊සොකී ඒත් දැන්ම ඔයා සුදුමැලි වෙලා... අනික බලන්න තුවාල ගොඩක් ලොකු එකක්.. ඔයා ඉන්නෙත් ගොඩක් අමාරුවෙන්.. මුලින්ම තුවාලෙට බෙහෙත් දාගෙන යමු..
🦄හ්ම්ම්
දැන් කොහොම කිව්වත් කායි එයාව බෙහෙත් දාගෙන ඇරෙන්න එයාට ඕන තැනට එක්කන් යන්නේ නෑ කියලා දන්න නිසා හෝසොක් හුම් කියලා පාඩුවේ හිටියේ කායිට කියලා වැඩක් නෑ කියලා හිතලා..._ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🌲ටේහ්‍යුන්ග් චර්ච් එකට යන්න වෙලාව හරි...
මිස්ටර් කිම් චේන්ජින් රූම් එකට එද්දි කල්පනාවක හිටපු ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ ඒ වචන ටිකට...
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
RandomDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔